91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
13
Dec
ශිෂ්‍ය හුවමාරු, පර්යේෂණ ව්‍යාපෘති සහ සංස්කෘතික වැඩසටහන් සහයෝගීතාව පිලිබඳ සාකච්ඡා කිරීමේ අන්තර්ක්‍රියා සැසියක්
13th December 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීන අධ්‍යාපනික ආයතනයක් සමඟ ශිෂ්‍ය හුවමාරු, පර්යේෂණ ව්‍යාපෘති සහ සංස්කෘතික වැඩසටහන් සහයෝගීතාව පිලිබඳ සාකච්ඡා කිරීමේ අන්තර්ක්‍රියා සැසියක් 2017 දෙසැම්බර් මස 12 වැනිදා පෙ.ව. 11.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගී විය.
Read More
13
Dec
වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2017
13th December 2017
Religious
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් අඛණ්ඩව 8 වැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2017 දෙසැම්බර් මස 11 වැනිදා සවස 6.00 ට මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ ශ්‍රී සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර මහා සංඝ රත්නයද වැඩමවිය.
Read More
12
Dec
විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2017
12th December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2017” කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
Read More
11
Dec
ව්‍යාපාර කළමනාකරණ ජාත්‍යන්තර සමුළුව 2017
11th December 2017
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨය විසින් සංවිධානය කරන ලද 14 වැනි ව්‍යාපාර කළමනාකරණ ජාත්‍යන්තර සමුළුව 2017 දෙසැම්බර් මස 08 වැනිදා “ටාජ් සමුද්‍රා” හෝටලයේදී පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවිය....
Read More
11
Dec
තායිවාන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් 2017
11th December 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
තායිවාන විශ්විද්‍යාලයක නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව තාක්ෂණවේදය හා ස්නායු පිලිබඳව නවෝත්පාදන මධ්‍යස්ථානයේ ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සහභාගී වූ තායිවාන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් 2017 දෙසැම්බර් මස 06 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/interactive-session-on-the-postgraduate-opportunities-in-taiwan/
Read More
09
Dec
13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017
9th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017 දෙසැම්බර් මස 06 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී....
Read More
08
Dec
විද්‍යා පිඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශය ස්ථාපනය
8th December 2017
Science
,
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශය ස්ථාපනය කිරීම 2017 දෙසැම්බර් මස 07 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 9.00 ට සිදු වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
08
Dec
“සාර්ථකත්වයේ සෙවණැලි” – “හපන්කම් ගොන්කම් සහ පුරසාරම්” ජැක්සන් ඇන්තනී සමඟ
8th December 2017
Centers
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ වෘත්තිය නිපුණතා සංවර්ධන සංගමය සංවිධානය කරන “සාර්ථකත්වයේ සෙවණැලි” වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන “හපන්කම් ගොන්කම් සහ පුරසාරම්” ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 06 වැනිදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
07
Dec
එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුම පුළුල් කෙරේ
7th December 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශ සහ එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය සමඟ පැවති අවබෝධතා ගිවිසුම දෙවන වරට අලුත් වූ අතර එය අවුරුදු තුනක් සඳහා වූ අවබෝධතා ගිවුසුමකි. 2017 නොවැම්බර් මස 30 වැනිදා අත්සන් කෙරුණු ගිවිසුම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ...
Read More
07
Dec
කොරියානු ආහාර පර්යේෂණ ආයතනයේ නියෝජතයින් සහ තේ කර්මාන්තකරුවන් ජ’පුරට
7th December 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
දකුණු කොරියානු ආහාර පර්යේෂණ ආයතනයේ නියෝජතයිගෙන් සහ තේ කර්මාන්තකරුවගෙන් සුසැඳි 10 ක කණ්ඩායමක් 2017 නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූ අතර ඔවුන් හා හමුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා...
Read More
1
…
40
41
42
43
44
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website