91ý

විද්‍යා පිඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශය ස්ථාපනය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කිරීම 2017 දෙසැම්බර් මස 07 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 9.00 ට සිදු වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.