91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
27
Nov
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාගේ 93 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවැත්වූ ශාස්ත්‍රීය කතිකාව
27th November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ සේවය කල මහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාගේ 93 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවැත්වූ ශාස්ත්‍රීය කතිකාව 2017 නොවැම්බර් මස 24 වැනිදා කොළොඹ අන්තර්ජාතික බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප. ව. 4.00 ට පැවැත්විය. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර...
Read More
23
Nov
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පෙර වැඩමුළුවක්
23rd November 2017
Medical
,
Symposia
,
පුත්
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පෙර වැඩමුළුවක් 2017 නොවැම්බර් මස 22 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨ රැස්වීම් ශාලාවේදි පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව...
Read More
22
Nov
කළමනාකරණ පිඨය විසින් සංවිධානය කරන ලද විශේෂිත සම්මන්ත්‍රණය
22nd November 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ සිසුන් සඳහා වූ කුසලතා, හැකියාවන් හා ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවේ පස් වැනි වැඩසටහන 2017 නොවැම්බර් මස 22 වැනිදා විශ්විද්‍යාලීය සෝරත ශාලාවේදී පැවැත්විය. සම්පත්දායකය ලෙස සහභාගී වුයේ “ලංකා ටයිල්” ආයතනය ඇතුළු අයටහන කිහිපයක අධ්‍යක්ෂක ආචාර්ය මහේන්ද්‍ර ජයසේකර මහතා වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා...
Read More
21
Nov
රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2017
21st November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් සංවිධානය කරන රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී 2017 නොවැම්බර් මස 20 වැනිදා පැවති කලා මංගල්‍යය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, ඉංජිනේරු පිඨයේ...
Read More
21
Nov
ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන
21st November 2017
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර අධ්‍යයන කටයුතු දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වනු ඇත. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ...
Read More
20
Nov
විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන
20th November 2017
External
,
Management & Commerce
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 18 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය...
Read More
16
Nov
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපකුලපති ධුරයේ වැඩබාරගනී
16th November 2017
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපකුලපති ධුරයේ වැඩබාරගැනීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායන මැද්දේ සිදුවිය. වැඩ බාරගැනීමට ප්‍රථම මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාලීය ප්‍රධාන බුදු මැඳුර අසල පන්සිල් සමාදන් වූ අතර පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි පිළිරුව සහ පුජ්‍ය හික්කඩුවේ...
Read More
15
Nov
22 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017
15th November 2017
Science
,
Symposia
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 22 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 නොවැම්බර් මස 10 සහ 11 යන දෙදින වස්කඩුවේදී සාර්ථකව පැවැත්විය. “තිරසාර සේවාවක් සැපයීම සඳහා සම්පත් කළමනාකරණය” යන තේමාව යටතේ පැවති සමුළුව ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පණිවිඩය කියවීමත් සමඟ ආරම්භවිය. ශ්‍රී ජයවර්ධනපුර...
Read More
14
Nov
විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජ’පුර විද්‍යාර්ථයින් 27 දෙනෙකු සඳහා ජනාධිපති සම්මාන
14th November 2017
Awards
,
පුත්
ශ්‍රී ලංකා පර්යේෂණ සභාව විසින් සංවිධානය කරන ලද 2015 ප්‍රකාශිත විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ලබාදීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 නොවැම්බර් මස 06 වැනිදා පැවැත්විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් 27 දෙනෙකු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති සම්මානලාභීන්...
Read More
14
Nov
ඉංජිනේරු පීඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන
14th November 2017
Engineering
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහතා, මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා...
Read More
1
…
42
43
44
45
46
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website