91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
26
Oct
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් පිළිගැනීමට ජ’පුර සුදානම්
26th October 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවති. සමාරම්භක උත්සවය...
Read More
25
Oct
2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල
25th October 2017
Alumni
,
පුත්
2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය...
Read More
23
Oct
කීර්තිමත් මහාචාර්ය සුයි මහත්මිය වෛද්‍ය පිඨයට පැමිණෙයි
23rd October 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
ඕස්ට්‍රේලියානු කීර්තිමත් මහාචාර්ය සුයි මහත්මිය 2017 ඔක්තෝම්බර් මස 10 සිට 17 දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වේ.මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ කායික විද්‍යා අධ්‍යයනාංශය සහ හෙද අංශය එක්ව ශ්‍රී ලංකා ප්‍රාථමික ශ්වසන සත්කාර සංගමයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන ලද 2017 ඔක්තෝම්බර් මස 11 වනදා පැවති වැඩමුළුවකට සහ 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා...
Read More
23
Oct
2015/2016 උපාධි අපේක්ෂකයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය
23rd October 2017
Awards
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015/2016 උපාධි අපේක්ෂකයින්ගේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
23
Oct
දර්ශනය හා මනෝවිද්‍යා විෂය සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ මනෝවිද්‍යා වැඩමුළුව
23rd October 2017
Humanities and Social Science
,
පුත්
ලෝක මානසික සෞඛ්‍ය සතිය වෙනුවෙන් විශේෂ මනෝවිද්‍යා වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා විෂය සංගමය විසින් සංවිධානය කළ අතර එම වැඩමුළුව 2017 ඔක්තෝබර් මස 12 වන දින සවස 2.00 සිට විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්විය.
Read More
17
Oct
කලාශුරි ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට ස්වර්ණ සම්මානයක්
17th October 2017
Awards
,
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යනාංශයේ කලාශුරි ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට චිත්‍රපටි සම්මාන ප්‍රධානොත්සවයකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “පත්තිනි” චිත්‍රපටයේ “පත්තිනි දේවී” ගීතය සඳහා ස්වර්ණ සම්මානයක් හිමි විය. “පත්තිනි දේවී” ගීතයේ ගී පද පත්තිනි දේවී අහසින් වඩිනා පත්තිනි සළඹින් ගිනිජල මවනා පත්තිනි තෙදණින් දුදනන් මඬනා පින්පෙත් ලබනා බුදුබව පතනා...
Read More
16
Oct
2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ශුරයන් උපකුලපති හමුවේ
16th October 2017
Sports
,
පුත්
2017 අගෝස්තු මස සහ සැප්තැම්බර් යන මාස වලදී පැවති 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහක ජපුර ක්‍රීඩා කණ්ඩායම 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හමු වූ අතර එහිදී 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අත් කරදීමට දායක වූ සියලු සිසුන් සඳහා සුභ පැතුම් එක්කළේය.
Read More
11
Oct
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් : ජ’පුර පර්යේෂකයෝ
11th October 2017
Science
,
පර්යේෂණ
,
පුත්
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් ඇති බවට අනාවරණය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකල පර්යේෂණය පිලිබඳ 2017 ඔක්තෝබර් මස 08 වැනිදා ලංකාදීප පුත්පතේ පළවූ ලිපිය පහතින් දැක්වේ. තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර්...
Read More
06
Oct
මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන් මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක්
6th October 2017
Developments
,
Humanities and Social Science
,
පුත්
මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසාන වසරේ තෝරාගත් සිසුන් 150 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක් 2017 සැප්තැම්බර් මස පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා කොළොඹ 05 ජානකී හෝටලයේ දී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පීඨයේ...
Read More
02
Oct
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල
2nd October 2017
Awards
,
පර්යේෂණ
,
පුත්
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල 2017 සැප්තැම්බර් මස 29 දින සවස 6.00 ට බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගිවිය. 2016 වාර්ෂික පර්යේෂණ සම්මාන ශ්‍රේණිගත කිරීම : http://research.sjp.ac.lk/award_2017/result/ Check more photos https://www.facebook.com/japuramedia/
Read More
1
…
44
45
46
47
48
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website