91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
14
Nov
මහාචාර්ය රනිල් ද සිල්වා අන්තර්ජාතික සම්මන්ත්‍රණය පිලිබඳ ජාතික පුත්පතකට කතා කරයි
14th November 2017
Medical
,
Symposia
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2017 නොවැම්බර් මස 07 වනදා පළවූ ජාතික පුත්පතකට සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දක්වන ලදී. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : http://www.dailymirror.lk/article/Exploring-towards-wellness-A-journey-begins-with-a-single-step-139930.html
Read More
14
Nov
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන
14th November 2017
External
,
Management & Commerce
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර...
Read More
14
Nov
අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති විනිශ්චය ඩිප්ලෝමාව ප්‍රධානය
14th November 2017
Humanities and Social Science
,
පුත්
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන අපරාධ විද්‍යා හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් සිසුන් හට ඩිප්ලෝමා ප්‍රධානය 2017 ඔක්තෝම්බර් මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර...
Read More
13
Nov
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නැවතත් උපකුලපති ධුරයට
13th November 2017
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නැවත වාරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීම 2017 නොවැම්බර් මස 10 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එතුමන්ගේ නව ධුර කාලය 2017 නොවැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත. 2014 නොවැම්බර් මස 17 වැනිදා ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය බාරගත් මහාචාර්ය සම්පත් අමරතුංග...
Read More
09
Nov
වන හා පාරිසරික කළමනාකරණය පිලිබඳ දර්ශනපති / පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමාරම්භක උත්සවය 2017
9th November 2017
Science
,
පුත්
වන හා පාරිසරික කළමනාකරණය පිලිබඳ දර්ශනපති / පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමාරම්භක උත්සවය 2017 ඔක්තෝම්බර් මස 27 වැනිදා වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය, මහාචාර්ය බී. එම්. පී. සිංහකුමාර මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
Read More
09
Nov
අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2017 සමාරම්භය
9th November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2017 හි සමාරම්භක උත්සවය 2017 ඔක්තෝම්බර් මස 28 වැනිදා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු පිඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගීවිය. පාඨමාලාව පිලිබඳ වැඩිදුර විස්තර :...
Read More
07
Nov
කළමනාකරණ පිඨයේ හි සිව්වන වසරේ සිසුන්ගේ (ගැහැණු) 2018 නේවාසිකාගාර පහසුකම්
7th November 2017
පුත්
කළමනාකරණ පිඨයේ හි සිව්වන වසරේ සිසුන්ගේ (ගැහැණු) 2018 නේවාසිකාගාර පහසුකම් පිලිබඳ විශේෂ දැනුම්දීමක්. විස්තර සඳහා පිවිසෙන්න : Click here to read the notice
Read More
01
Nov
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් ජ’පුරට
1st November 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු විය. සමාරම්භක උත්සවය විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර එහිදී මහාචාර්ය...
Read More
01
Nov
පූර්ව නම්නිකරන ඉංග්‍රීසි පාඨමාලාව
1st November 2017
Management & Commerce
,
පුත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ සිසුන් සඳහා වූ පූර්ව නම්නිකරන ඉංග්‍රීසි පාඨමාලාව 2017 ඔක්තෝම්බර් මස 09 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වූ අතර 26 වැනිදා පැවති ශිෂ්‍ය ප්‍රසංගය සඳහා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය අනුර කුමාර මහතා ඇතුළු අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගිවිය.
Read More
26
Oct
ශ්‍රී ලාංකේය අධ්‍යයන පුස්තකාල එකතුව මගින් ලිපි ලබාදීමේ සේවාවක්
26th October 2017
පුත්
ඔබට අවශ්‍ය විද්වත් ලිපි ලබා ගැනීම සඳහා illusjp@sjp.ac.lk විද්‍යුත් ලිපිනයට විස්තර සහිතව ඔබේ ඉල්ලීම යොමු කරන්න.
Read More
1
…
43
44
45
46
47
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website