91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
07
Dec
“දෙවන විදාරණි වෙළුම” එළිදැක්වීම
7th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව එළිදක්වන “විදාරණි” හි දෙවැනි වෙළුම 2017 නොවැම්බර් මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය.
Read More
07
Dec
ජපන් විද්‍යා හා තාක්ෂණ කාර්යංශයේ නියෝජිත යුජි නිශිකාවා මහතා උපකුලපති හමුවෙයි
7th December 2017
Medical
,
පුත්
ජපන් විද්‍යා හා තාක්ෂණ කාර්යංශයේ නියෝජිත යුජි නිශිකාවා මහතා 2017 නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හමුවිය.
Read More
06
Dec
ජ’පුර ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක් බවට පත්වේවි – ආචාර්ය අනුර කුමාර
6th December 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා 2017 දෙසැම්බර් මස 03 වැනිදා ප්‍රකාශිත සති අන්ත ඉංග්‍රීසි පුත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේක්ෂාව අනාගතයේදී “ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක්” බවට පත්වීම වගයි. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/12/03/j’pura-aims-becoming-‘entrepreneurial-university’
Read More
05
Dec
ඊ – අභිමානී තොරතුරු තාක්ෂණ සම්මාන දෙකක් පරිගණක විද්‍යා අධ්‍යනාංශයට
5th December 2017
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආර්. ජි. එන්. මීගම මහතා විසින් මෙහෙයවූ ව්‍යාපෘති දෙකක් සඳහා ඊ – අභිමානී තොරතුරු තාක්ෂණ සම්මාන හිමිවී ඇත. විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/two-e-swabhimani-it-awards-for-department-of-computer-science/
Read More
05
Dec
වෛද්‍ය විද්‍යා පීඨයේ 2016/17 නවක සිසුන් කණ්ඩායම පිළිගැනීම
5th December 2017
Medical
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ 2016/17 නවක සිසුන් කණ්ඩායම පිළිගැනීම උත්සවය 2017 දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි ජි. යසවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
05
Dec
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානය විවෘත කිරීම
5th December 2017
Centers
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 2017 නොවැම්බර් මස 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මධ්‍යස්ථානය පිලිබඳ විස්තර සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/opening-ceremony-of-the-center-for-evaluation-usjp/
Read More
01
Dec
අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලිය 2017
1st December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ අවසාන වටය 2017 නොවැම්බර් මස 16 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගි වූ අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ...
Read More
29
Nov
මුල්‍ය අධ්‍යයනාංශයේ ශිෂ්‍ය පර්යේෂණ සමුළුව 2017
29th November 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව 2017 නොවැම්බර් මස 24 වැනිදා පිඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසා බණ්ඩාර මහතා, මහාචාර්ය ඩබ්. එම්. ඒ. බණ්ඩාර මහතා, මහාචාර්ය වයි. කේ. වීරකෝන්...
Read More
29
Nov
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018
29th November 2017
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (පළමු වටය) සඳහා වූ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය 2017 දෙසැම්බර් මස 29 වැනිදායි. ඒ සඳහා වූ ආකෘතිය සහ අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
27
Nov
පාරම්පරික හා අනුපුරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2017
27th November 2017
Medical
,
Symposia
,
පුත්
සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන ලද පාරම්පරික හා අනුපුරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2017 නොවැම්බර් මස 24 වැනිදා බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හිදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල්...
Read More
1
…
41
42
43
44
45
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website