91ý

අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලිය 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ අවසාන වටය 2017 නොවැම්බර් මස 16 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගි වූ අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලීය කණ්ඩායමට හිමිවිය.

Grand Final of RADIX 2017 Organized by the Department of Business Economics

The Grand Finale of RADIX 2017, the first-ever inter-university dancing competition for management undergraduates organized by the was held on 16th November 2017 from6.00 pmonwards at the Bandaranayake Hall, 91ý. The event was overwhelming with the brilliant performances of six finalists namely Temptation, Ritmo Sevens and Phoenix from 91ý, Absalutefrom University of Colombo,Roothalfrom University of Ruhuna and Waya BSF-A from Wayamba University of 91ý. Three legendary figures in the field of performing arts in the country, Mr. Channa Wijewardena, Mr. Kevin Nugara and Mr. Ranjith Priyanga were the distinguishedpanel of judges of the competition. Team ‘Temptation’ was awarded as the champions while team Absalute and team Phoenix were the first and second runners-up, respectively. The musical performances of Wayo band added more glamour to the event.