ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව 2017 නොවැම්බර් මස 24 වැනිදා පිඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසා බණ්ඩාර මහතා, මහාචාර්ය ඩබ්. එම්. ඒ. බණ්ඩාර මහතා, මහාචාර්ය වයි. කේ. වීරකෝන් බණ්ඩා මහතා, ආචාර්ය ආර්. පී. සී. ආර්. රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.















































