91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
12
May
ජාතිවාදය සහ ජාතිකත්වය – විද්වත් සංවාදය
12th May 2016
පුත්
2016.05.11 වන දින විශ්ව විද්‍යාලයීය චින්තන සංසදය මගින් සංවිදානය කල “ජාතිවාදය හා ජාතිකත්වය” පිලිබඳ විද්වත් සංවාදය මැයි මස 11 වන දින ව්‍යවහාරික ව්ද්‍යා ශ්‍රවණාගාරයේදී පැවැත් වින.යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සහ කොළබ විශ්වවිද්‍යාලයේ ආචාරය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා මේ සදහා සහබාගි වුන අතර සංවාදය මෙහෙයවන ලද්දේ චාපා බණ්ඩාර මහතා විසිනි. ඉංග්‍රීසි බසින්,වැඩි විස්තර දැනගැනීම සදහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/racism-and-nationalism-open-dialogue/...
Read More
11
May
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව – 2015
11th May 2016
පුත්
උපකුලපතිතුමාගේ කතාව – නම්නීකරණ වැඩසටහන/වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2015 වසර වෙනුවෙන් ලියාපදිංචි වූ සිසුන් සඳහා සංවිධානය කරනු ලබන නම්නීකරණ වැඩසටහන 2016 මැයි මස 08 වන ඉරු දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. ඉංග්‍රීසි බසින්, වැඩි විස්තර දැනගැනීම සදහා පිවිසෙන්න:http://www.sjp.ac.lk/wp/wp-admin/post.php?post=9528&action=edit&lang=en
Read More
06
May
හරිත වසන්තය 2016 අලූත් අවුරුදු උළෙල
6th May 2016
Science
,
පුත්
වන හා පාරිසරික විද්‍යා අධ්යනාශය සංවිධානය කල හරිත වසන්තය 2016 අලූත් අවුරුදු උළෙල විස්තර සඳහා යොමු වන්න. http://www.sjp.ac.lk/news/haritha-wasanthaya-2016/
Read More
05
May
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය
5th May 2016
පර්යේෂණ
,
පුත්
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය http://research.sjp.ac.lk/ යටතේ දැන් පල කොට ඇත. විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news/research-jayewardenepura-website-launched/
Read More
04
May
පර්යේෂණ සම්මාණ සදහා දැන් අයැදුම්පත් කැදවේ.
4th May 2016
පර්යේෂණ
,
පුත්
විශ්ව විද්යාලයේ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රචලිත කිරිමේ දැක්ම ඇතිව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පාලක සභාව මගින් විශ්ව විද්යාලයේ ස්ථිර සේවක සාමාජිකයින් සදහා පර්යේෂණ සම්මාණ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කොට ඇත අයැදුම්පත් බාර ගන්නා අවසාන දිනය : 2016 මාර්තු 20 දින වැඩි විස්තර සදහා .
Read More
1
…
77
78
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website