91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
21
Dec
විශ්වවිද්‍යාලීය සිසුන් හා කාර්ය මණ්ඩලය සඳහා “වෙබ් ඔෆ් සයන්ස්”
21st December 2017
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය “වෙබ් ඔෆ් සයන්ස්” සේවාව මිලදීගෙන ඇති අතර මේ සඳහා විශ්වවිද්‍යාලීය සිසුන් හා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වියහැක. මේ සඳහා පිවිසෙන්න : https://apps.webofknowledge.com/WOS_GeneralSearch_input.do?product=WOS&search_mode=GeneralSearch&SID=E3HFzG6J8ITulnfkrKp&preferencesSaved=
Read More
21
Dec
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්
21st December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 19 වැනිදා නිරංජන පෙරේරා මහතා මෙහයවූ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More
20
Dec
ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) සහ ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවන්හි නම්නීකරණ වැඩසටහන්
20th December 2017
External
,
Humanities and Social Science
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනිදා පැවති අතර ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 17 වැනිදා පැවැත්විය. මේ අවස්ථා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා...
Read More
19
Dec
ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන
19th December 2017
External
,
Management & Commerce
,
Students
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 දෙසැම්බර් මස 16 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ...
Read More
19
Dec
තාක්ෂණ පීඨයේ දෙවන නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017
19th December 2017
Students
,
Technology
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනි දින විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර තාක්ෂණ පිඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය...
Read More
19
Dec
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 අයදුම්පත් බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ
19th December 2017
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ප්‍රතිපාදන – 2018 සඳහා වූ අයදුම් පත් බාරගැනීමේ අවසන් දිනය 2018 ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ සඳහා වූ ආකෘතිය සහ අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : research.sjp.ac.lk/rersearch-grant/
Read More
16
Dec
2 වන වරටත් සංවිධානය කරන ලද ජනශ්‍රැති පිළිබද පර්යේෂණ සැසිය 2017
16th December 2017
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Symposia
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ජනශ්‍රැති පිලිබඳ පර්යේෂණ සැසිය 2017 දෙසැම්බර් මස 15 වනදා පැවැත්වීය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
15
Dec
පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව
15th December 2017
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව 2017 දෙසැම්බර් 11 වැනිදා පැවැත්විය.
Read More
15
Dec
ශ්‍රී ලංකාවේ පළමු “බ්ලොක්චේන්” විද්‍යාගාරය ජ’පුරෙන්
15th December 2017
Science
,
ජාත්‍යන්තර
,
පුත්
2017 දෙසැම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ පැවති හමුවකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු “බ්ලොක්චේන්” විද්‍යාගාරය පිහිටුවීම සඳහා ඇමරිකානු අරමුදලක් සමඟ සම්බන්ධ වීමට තීරණය කළේය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පිඨයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සහ ආචාර්ය චන්දිමාල් අලහකෝන් මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ...
Read More
15
Dec
අන්තර් අධ්‍යයනාංශ වාග් විශාරද තරගාවලිය 2017
15th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය සංවිධානය කරන ලද අන්තර් අධ්‍යයනාංශ වාග් විශාරද තරගාවලිය 2017 දෙසැම්බර් මස 13 වැනිදා ශ්‍රී සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
Read More
1
…
39
40
41
42
43
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website