ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ජනශ්‍රැති පිලිබඳ පර්යේෂණ සැසිය 2017 දෙසැම්බර් මස 15 වනදා පැවැත්වීය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.









































































































