91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
02
Oct
2017 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟාවලිය ජය ජ’පුරට
2nd October 2017
Sports
,
පුත්
2017 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය. ලකුණු සටහන 1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 355.5 2. කොළොඹ විශ්වවිද්‍යාලය 329.5 3. මොරටුව විශ්වවිද්‍යාලය 277 4. කැලණිය විශ්වවිද්‍යාලය 253 5. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 243 6. සබරගමුව විශ්වවිද්‍යාලය 200 7. යාපනය විශ්වවිද්‍යාලය 164.5 8. රුහුණු විශ්වවිද්‍යාලය 152 9. වයඹ විශ්වවිද්‍යාලය 122.5 10. රජරට...
Read More
02
Oct
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 35 වන වාර්ෂික මහා සභා රැස්වීම
2nd October 2017
පුත්
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 35 වන වාර්ෂික මහා සභා රැස්වීම 2017 සැප්තැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
30
Sep
මධුභාෂිනී දිසානායක රත්නායකගෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පොත් දෙකක්
30th September 2017
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිනී දිසානායක රත්නායක මහත්මිය විසින් රචිත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සම්බන්ධ පොත් දෙකක් දොරට වැඩුම 2017 සැප්තැම්බර් මස 23 වැනිදා සිදුවිය. පුත්පත් ලිපිය : http://www.dailymirror.lk/article/-Adey-Madhu-Madam-Enawaa-a-BOOK-Launch-with-a-Difference-137445.html
Read More
30
Sep
4 වන බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2017
30th September 2017
Conferences
,
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුත්
”බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2017 ” 2017 සැප්තැම්බර් මස 20,21 සහ 22 වැනිදා හික්කඩුවේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. මේ අවස්ථාව සදහා...
Read More
28
Sep
කළමනාකරණ පිඨයේ සහතිකපත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය
28th September 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ සහතිකපත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2017 සැප්තැම්බර් මස 24 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read More
21
Sep
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් උපකුලපති හමුවේ
21st September 2017
Students
,
ජාත්‍යන්තර
,
පුත්
ඉන්දියාවේ විශේෂ පුරාවිද්‍යා පුහුණුවකට සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හමුවිය.
Read More
21
Sep
මහාචාර්ය දිසාබණ්ඩාර මහතාගේ සාර්ව ආර්ථික විශ්ලේෂණය සහ කොටස් වෙළෙඳපොළ පිලිබඳ දේශනය
21st September 2017
Conferences
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය හරේන්ද්‍ර දිසාබණ්ඩාර මහතා 2017 සැප්තැම්බර් මස 09 වැනිදා නුවර පැවති ආයෝජක සංසදයේදී සාර්ව ආර්ථික විශ්ලේෂණය සහ කොටස් වෙළෙඳපොළ පිලිබඳ දේශනයක් පැවැත්විය.
Read More
21
Sep
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණය
21st September 2017
Developments
,
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2017 අගෝස්තු මස 24 සිට 31 දක්වා කාලයේදී ඉන්දියාවේ අධ්‍යයන සංචාරයක් සිදු කල අතර එහිදී එතුමාට ඉන්දියාවේ ගරු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යතුමාව මුණගැසුණු අතර එහිදී 2017...
Read More
21
Sep
ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භය
21st September 2017
Buddhism
,
Developments
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්විය.
Read More
19
Sep
87/89 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය දක්වයි
19th September 2017
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 87/89 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය පිරිනැමීම 2017 සැප්තැම්බර් මස 11 වැනිදා සිදු විය. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 87/89 උපාධිධාරී සංගමයේ සභාපති සේනක මනම්පේරි මහතා, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රදීප් ජයවීර මහතා සහ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය ද සහභාගිවිය....
Read More
1
…
45
46
47
48
49
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website