91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
19
Sep
අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලිය 2017
19th September 2017
Culture & Arts
,
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ දෙවන වටය 2017 සැප්තැම්බර් මස 07 විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගිවිය.
Read More
18
Sep
අන්තර් අධ්‍යනාංශ ක්‍රීඩා තරගාවලිය 2017
18th September 2017
Management & Commerce
,
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යනාංශය විසින් සංවිධානය කරන අන්තර් අධ්‍යනාංශ ක්‍රීඩා තරගාවලිය 2017 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. තරගාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතා සහභාගී වූ අතර පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය හරේන්ද්‍ර...
Read More
14
Sep
ජ’පුර පරපුරේ සංගීත ප්‍රසංගය – සන්දුලි 2017
14th September 2017
Centers
,
Culture & Arts
,
Students
,
පුත්
විශ්වවිද්‍යාලයීය කලා පර්ෂදය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ සන්දුලි ප්‍රසංගය සහ තරගාවලිය 2017 සැප්තැම්බර් මස 06 වනදා පැවැත්විය.මෙහිදී දක්ෂතම ගායකයා සහ ගායිකාව, දක්ෂතම නිවේදකයා සහ නිවේදිකාව, නිර්මාණාත්මක සංගීත කණ්ඩායම, හොදම නව ගී තනු නිර්මාණය සඳහා සම්මාන පිරිනැමුණු අතර මොවුන් තෝරාගනු ලැබුවේ ලංකාවේ දක්ෂතම සංගීතඥයින්, ගායක ගායිකාවන්, සහ නිවේදකයින්ගේ විනිශ්චයෙනි.
Read More
13
Sep
සීමාවාසික පුහුණුව සඳහා ස්ථානගත කිරීමේ සම්මන්ත්‍රණය
13th September 2017
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සීමාවාසික පුහුණුව සඳහා පිටත්ව යෑමට සිටින සිසුන් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණයෙන් දියත් වූ සම්මන්ත්‍රණයක් 2017 අගෝස්තු මස 23 වැනිදා පෙ.ව. 8.30 විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ පිඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු අධ්‍යන කාර්ය...
Read More
12
Sep
නාද 2017 – මුල්‍ය අධ්‍යයනාංශයේ ශිෂ්‍ය සංගමය
12th September 2017
Culture & Arts
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “නාද 2017” විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 අගෝස්තු මස 29 වැනිදා පැවැත්විය.
Read More
12
Sep
ජ’පුර රැකියා නියුක්ති නිපුණතා සම්මාන 2017
12th September 2017
Awards
,
Centers
,
Students
,
පුත්
2017 සදහා වූ වාර්ෂික ජපුර රැකියා නියුක්ති සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මස 30 වැනි දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය.
Read More
11
Sep
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඒ. ධර්මසේන මහතාගේ අභාවය
11th September 2017
Humanities and Social Science
,
පුත්
Read More
11
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධිප්‍රධානොත්සවය
11th September 2017
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධිප්‍රධානොත්සවය 2017 සැප්තැම්බර් මස 07 සහ 08 යන දෙදින කොළොඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති උපාධිප්‍රධානොත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයද සහභාගී විය.
Read More
07
Sep
උපාධිධාරීන්ගේ නම් ලැයිස්තුව – ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය 43 වැනි උපාධි ප්‍රධානෝත්සවය
7th September 2017
පුත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය 43 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දෙදින කොළොඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එහිදී උපාධි ලබාගන්නා උපාධි අපේක්ෂකයින් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සුභාශිංසන එක් කරනවා. මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා...
Read More
07
Sep
11 වන හෙද සිසුන් කණ්ඩායමෙහි (2014/2015) දිවුරුම් දීම
7th September 2017
Medical
,
පුත්
11 වන හෙද සිසුන් කණ්ඩායම (2014/2015) දිවුරුම් දීමේ උත්සවය 2017 අගෝස්තු මස 10 වැනිදා වෛද්‍ය විද්‍යා පිඨයේ කායව්‍යච්ඡේද අධ්‍යනාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
Read More
1
…
46
47
48
49
50
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website