91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
22
Aug
“වන ලංකා අන්තර්ජාතික සමුළුවේ” හොඳම පර්යේෂණ ඉදිරිපත් කිරීම් සම්මාන 5 න් 4 ක්ම ජපුරට
22nd August 2017
Awards
,
Conferences
,
Science
,
පුත්
ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානය කල “වන ලංකා අන්තර්ජාතික සමුළුව” 2017 අගෝස්තු මස 15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වූ අතර එහිදී හොඳම පර්යේෂණ ඉදිරිපත් කිරීම් සම්මාන 5 න් 4 ක්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය සිසුන් විසින් දිනා ගැනීමට සමත්විය. සම්මාන දිනා ගත් සිසුන්ගේ නම් සහ වැඩිදුර විස්තර සඳහා : www.sjp.ac.lk/news/four-research-students-of-usjp-won-best-research-presentation-awards-out-of-5
Read More
22
Aug
ශිෂ්‍යත්ව ප්‍රධානය සහ ගංවතුර සහන ලබාදීමේ වැඩසටහන
22nd August 2017
Alumni
,
පුත්
ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සහ ගංවතුරින් පිඩාවට පත් විශ්විද්‍යාලිය ශිෂ්‍ය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා සහන ලබාදීමේ වැඩසටහනක් 2017 අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
20
Aug
අන්තර් කායික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගයේ (මැලේසියාව) දෙවන ස්ථානය ජපුරට
20th August 2017
Awards
,
Medical
,
Students
,
පුත්
15 වන අන්තර් කායික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගය 2017 අගෝස්තු මස 16 සහ 17 යන දෙදින මැලේසියාවේදී පැවති අතර එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කල කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. කණ්ඩායමේ පිලිබඳ සාමාජිකයන් සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-team-the-2nd-runners-up-of-inter-medical-school-physiology-quiz-malaysia/
Read More
18
Aug
ජ’පුර සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
18th August 2017
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 17 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mou-between-usjp-and-research-triangle-institute-international-usa/
Read More
18
Aug
කළමනාකරණ පිඨයේ 13 වැනි පර්යේෂණ සැසිය
18th August 2017
Conferences
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 13 වැනි සැසිවාරය මෙවර 2017 අගෝස්තු මස 16 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
17
Aug
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
17th August 2017
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය 2017 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්čයයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
17
Aug
ජීව දත්ත පත්‍රිකා ප්‍රදර්ශනය සහ පරික්ෂා කරගැනීම
17th August 2017
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය නිපුණතා සංවර්ධන සමිතිය සහ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසන් සංවිධානය කරන ලද ජීව දත්ත පත්‍රිකා ප්‍රදර්ශනය සහ පරික්ෂා කරවාගැනීමේ වැඩසටහනක් 2017 අගෝස්තු මස 15 වැනිදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලා පිවිසුමේදී පැවැත්විය.
Read More
17
Aug
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණය
17th August 2017
Conferences
,
පුත්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කරන සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2017 නොවැම්බර් මස 23, 24 සහ 25 යන දිනවලදී “වෝටර්ස් එජ්” හිදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේ ප්‍රථම නිල මාධ්‍ය හමුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...
Read More
17
Aug
පර්යේෂණ සම්මාන සඳහා අයදුම් කාලය දීර්ඝ කෙරේ
17th August 2017
Awards
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2016 වසරේ ස්ථිර සේවක කාර්ය මණ්ඩලය සඳහා වූ පර්යේෂණ සම්මාන සඳහා දැන් අයදුම් කලහැක. ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය : 2017 අගෝස්තු මස 18 වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/research-awards-application-deadline-extended/
Read More
16
Aug
85/86 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය දක්වයි
16th August 2017
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 85/86 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය පිරිනැමීම 2017 අගෝස්තු මස 11 වැනිදා සිදු විය. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය ද සහභාගිවිය.
Read More
1
…
48
49
50
51
52
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website