91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
16
Aug
ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙලට ජ’පුර ක්‍රීඩා කණ්ඩායමක්
16th August 2017
Sports
,
Students
,
පුත්
2017 ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායමක් සහභාගී වෙයි. මෙවර ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල 2017 අගෝස්තු මස 19 වැනිදා සිට 30 වැනිදා දක්වා තායිවානයේ තායිපේ අගනුවරදී පැවැත්වේ. සහභාගීවන්නන්ගේ නම් ලැයිස්තුව සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/jayewardenepura-team-for-world-university-games-2017/
Read More
15
Aug
පන් මලු භාවිතය නැවතත් මහාචාර්ය හේමති රණසිංහ
15th August 2017
Graduate Studies
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්čයයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමති රණසිංහ මහත්මිය විසින් පන් මලු නැවත භාවිතය පිලිබඳ අදහස් දැක්වූ ලිපියක් “සිලෝන් ටුඩේ” පුත්පතේ පලවිය.
Read More
14
Aug
ප්ලාස්‌ටික් හෝ පොලිතීන් කසළ ද්‍රවයක් නෙමෙයි – මහාචාර්ය සුදන්ත ලියනගේ
14th August 2017
Science
,
පුත්
ප්ලාස්‌ටික් හෝ පොලිතීන් කසළ ද්‍රව්‍යයක් නෙමෙයි එය නොදැනීමයි මේ අර්බුදයට මුල මහාචාර්ය සුදන්ත ලියනගේ අපේ රටේ වැඩිපුරම කුණු කඳු නිර්මාණය වී ඇත්තේ ඉවත දමන පොලිතින් සහ ප්ලාස්‌ටික් වර්ගවලින් නිසා එම ද්‍රව්‍යයන් භාවිතයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩුව සැරසේ. ආණ්‌ඩුවේ මෙම තීරණය පිළිබඳ අප කළ විමසුමකදී ප්ලාස්‌ටික් සහ පොලිතීන් වැනි කසළ නොවන ද්‍රව්‍ය කසළ ලෙස පරිසරයට එක් කිරීම නිසා...
Read More
14
Aug
සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්නේ කෙසේද – මහාචාර්ය මුදිත විදානපතිරණගේ දේශනය
14th August 2017
Medical
,
පුත්
සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිලිබඳ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විසින් පවත්වන ලද දේශනය 2017 ජුනි මස 02 පැවති ජාවා ආයතනයේ වාර්ෂික උපාධිප්‍රධානෝත්සවයේදී පැවැත්විය.
Read More
12
Aug
ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම
12th August 2017
Conferences
,
Science
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
22 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 නොවැම්බර් මස 10 සහ 11 දක්වා කළුතර “ටැංජරින් බීච්” හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 15 දක්වා කාලය ඇත. වැඩිදුර විස්තර සහ නිබන්ධන ඉදිරිපත් කිරීම් සඳහා පිවිසෙන්න : http://fesympo.sjp.ac.lk/
Read More
11
Aug
නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කෙරේ
11th August 2017
Developments
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්čයයනාංශය විසින් ප්‍රකාශයට පත් කරන නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කර ඇත. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-indexed-in-doaj-and-cabi/ නවතම වෙළුම : Vol 7, No 1 (2017) සගරාවේ වෙබ් අඩවිය : http://journals.sjp.ac.lk/index.php/jtfe පසුගිය වෙළුම් : http://journals.sjp.ac.lk/index.php/JTFE/issue/archive
Read More
11
Aug
ප්‍රතිජීවක බෙහෙත් හිතුමතේ ගැනීමෙන් සිදුවන විපාක
11th August 2017
Science
,
පුත්
ප්‍රතිජීවක බෙහෙත් හිතුමතේ ගැනීමෙන් සිදුවන විපාක පිලිබඳ 2017 ජුලි මස 30 වැනිදා ලංකාදීප පුත්පතේ පළවූ ලිපියෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සේවය කරන ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ වටිනා අදහස් ඇතුලත්විය. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : //dailylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx
Read More
11
Aug
කොරියාවේදී මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ දේශනයක්
11th August 2017
Awards
,
Medical
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2017 අගෝස්තු මස 03 සහ 04 කොරියාවේදී පැවති කොරියානු ප්‍රාණ විද්‍යා පිලිබඳ 58 වන අන්තර්ජාතික සම්මන්ත්‍රණයේදී ආරාධිත දේශනයක් පැවැත්විය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/plenary-lecture-at-the-58th-international-symposium-of-the-korean-society-of-life-science-by-prof-ranil-de-silva/
Read More
09
Aug
බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක්
9th August 2017
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ සහයෝගීතා පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම පිලිබඳ සාකච්ඡාවක් 2017 අගෝස්තු මස 8 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
Read More
08
Aug
ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
8th August 2017
Awards
,
Science
,
පුත්
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඩිල්ෂාන් වීරසිංහ ශිෂ්‍යයා විසින් 2017 ජුලි මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවති ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟයේදී ලෝකඩ පදක්කමක් දින ගැනීමට සමත් වී ඇත. මේ තරඟය සදහා සහාභාගී වූ ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජේ. එස්. විජයරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන්...
Read More
1
…
49
50
51
52
53
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website