91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
22
Jul
ජපානයේ චූඕ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක්
22nd July 2017
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජපානයේ චූඕ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 ජූලි මස 18 වන දින සිදුවිය.
Read More
21
Jul
ගිණුම්කරණ අධ්‍යයනාංශය සහ නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්
21st July 2017
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය සහ නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම 2017 ජුලි මස 20 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.
Read More
21
Jul
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම
21st July 2017
Buddhism
,
පුත්
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම 2017 ජූලි මස 19 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති එස්. ඒ. එම්. එම්. සුබසිංහ මහතා, උපාධි...
Read More
20
Jul
2017 පොලිමර් විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුව
20th July 2017
Science
,
Symposia
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය විසින් 3 වැනි වරටත් සංවිධානය කරන ලද පොලිමර් විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුව 2017 ජූලි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී සාර්ථකව පැවැත්විය. 2017 පොලිමර් විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුවහි නිල වෙබ් අඩවිය : http://polymersympo.sjp.ac.lk/
Read More
19
Jul
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ ගුණ සැමරුම වෙනුවෙන් පැවති බෝධි පූජා පිංකමක්
19th July 2017
Buddhism
,
Religious
,
පුත්
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම වෙනුවෙන් පැවති බෝධි පූජා පිංකම 2017 ජූලි මස 17 දින පුජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.
Read More
17
Jul
වැලිවිටියේ සිරි සෝරත අපේ හාමුදුරුවෝ
17th July 2017
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් වැලිවිටියේ සිරි සෝරත නාහිමියන්ගේ 54 වැනි ගුණ සමරුව නිමිතිකොටගෙන වැලිවිටියේ සිරි සෝරත සමිදුන් ගැන ලියු ලිපියක් 2017 ජුලි මස 17 වැනිදා රිවිර පුත්පතේ පළවිය. ලිපිය කියවීම සඳහා : www.rivira.lk/epaper/sunday/2017/07/16/
Read More
13
Jul
උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පොලිමර් විශ්ලේෂණය පිළිබඳ වැඩමුළුව
13th July 2017
Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පොලිමර් විශ්ලේෂණය පිළිබඳ වැඩමුළුව 2017 ජුලි මස 07 වැනිදා පැවැත්විය.
Read More
11
Jul
ඩෙංගු පරදා නැගීසිටින්න අපිට පුළුවන්, ඔව් අපි එය කරමු!
11th July 2017
පුත්
ඩෙංගු රෝගය පිළිබඳ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර්. එම්. ඩී. ඩබ්ලිව්. රත්නායක මහත්මිය, ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සිදුකරන දැනුවත් කිරීමක් සහිත මෙම වීඩියෝව ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය වෙත...
Read More
11
Jul
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ පුහුණු වැඩසටහනක්
11th July 2017
Centers
,
Graduate Studies
,
Uncategorized @si
,
පුත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ වූ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් 2017 ජුලි මස 05, 06 සහ 07 යන දිනවලදී පශ්චාත් උපාධි පිඨයේදී පැවැත්විය.
Read More
10
Jul
43 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2017 – උපාධිලාභීන් සඳහා කරනු ලබන දැන්වීමයි
10th July 2017
Management & Commerce
,
Science
,
පුත්
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ...
Read More
1
…
51
52
53
54
55
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website