91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
23
Jun
මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් සම්පාදිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්කථා
23rd June 2017
Buddhism
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් සම්පාදිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකථා නම් අභිනව පාලි අටුවාව දොරට වැඩුම 2017 ජුනි මස 19 වැනිදා විශ්වවිද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.
Read More
20
Jun
සන්ථාගාර සාමාජිකත්වය සඳහා විශේෂ සායනයක්
20th June 2017
Uncategorized @si
,
පුත්
අලුතින් ඉඳි කරන ලද සන්ථාගාරය සඳහා සාමාජිකත්ව හැදුනුම්සපත් නිකුත් කිරීමේ විශේෂ සායනයක් 2017 ජුනි 22 වැනිදා පෙ.ව. 11..00 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වේ. අයදුම් පත බාගත කරගන්න : www.santhagaraya.sjp.ac.lk/wp-content/uploads/2017/06/Membership_Application_Form
Read More
19
Jun
2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරඟයේ ක්‍රිකට් ශුරතාවය ජපුරට
19th June 2017
Sports
,
Uncategorized @si
,
පුත්
කොළොඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවති 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සාමාජික පිරිසගේ නම් සදහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-team-wins-the-cricket-championship-at-the-2017-inter-university-games/
Read More
19
Jun
පුස්තකාල සේවක සුබසාධක සංගමයේ වාර්ෂික පොසොන් ධර්ම දේශනාව
19th June 2017
Buddhism
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල සේවක සුබසාධක සංගමය වාර්ෂික සංවිධානය කරන පොසොන් ධර්ම දේශනාව මෙවර 2017 ජුනි මස 15 වැනිදා පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පැවැත්විය.
Read More
16
Jun
ආචාර්ය මණ්ඩලයේ සන්ථාගාරය විවෘත කිරීම
16th June 2017
Developments
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුමංගල ගොඩනැගිල්ලේ සඳලු තලයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ආචාර්ය මණ්ඩලයේ සන්ථාගාරය, උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් 2017 ජුනි මස 14 වැනි දින විවෘතවිය.
Read More
16
Jun
ජනාධිපති නීතිඥ පදවියට පත් ජේ. සී. වැලිඅමුණ මහතාට ජපුර උණුසුම් සුබ පැතුම්
16th June 2017
Alumni
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කවුන්සිලයේ සාමාජික ජේ. සී. වැලිඅමුණ මහතා 2017 අප්‍රේල් මස 28 වැනිදා ජනාධිපති නීතිඥ පදවියට පත් විය. 2017 ජුනි මස 15 වැනිදා පැවති සභා රැස්වීමේදී ඒ මහතා අගයමින් සමරු ඵලකයක් තිළිණය කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් සිදුවිය.
Read More
15
Jun
විද්‍යා පීඨයේ උපදේශන සේවා ඇතුළු ක්ෂේත්‍ර 3 ක් පිලිබඳ වැඩමුළුවක්
15th June 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
විද්‍යා පීඨයේ උපදේශන සේවා ඇතුළු ක්ෂේත්‍ර 3 ක් පිලිබඳ වැඩමුළුවක් 2017 ජුනි මස 07 සහ 08 යන දෙදින හික්කඩුවේදී පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/uncategorised/workshop-on-assuring-quality-improving-visibility-of-research-and-counselling-services-of-fas/
Read More
14
Jun
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවක්
14th June 2017
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවේ ආරම්භක උත්සවය 2017 ජුනි මස 06 වැනිදා උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය.
Read More
13
Jun
අධීක්ෂණ හා ඇගයුම් පශ්චාත් උපාධි ඩිප්ලෝමා සමාරම්භක උත්සවය
13th June 2017
Conferences
,
Graduate Studies
,
Uncategorized @si
,
පුත්
අධීක්ෂණ හා ඇගයුම් පශ්චාත් උපාධි ඩිප්ලෝමාහි සමාරම්භක උත්සවය 2017 ජුනි මස 04 වැනිදා උපාධි අධ්‍යයන පීඨයේ සම්මන්ත්‍රණ ශාලා 1 හිදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු විද්වත් පිරිසක් සහභාගී විය.
Read More
12
Jun
ගීතාංජලී – 2017 බැති ගී සරණිය
12th June 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
”ගීතාංජලී – 2017” බැති ගී සරණිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සියලූම අධ්‍යයනාංශයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් 2017 ජුනි මස 06 වන දින විශ්වවිද්‍යාලයීය සුමංගල මන්දිරයේ දී පැවැත්විණ.
Read More
1
…
53
54
55
56
57
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website