91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
01
Jun
ගංවතුර සහණාධාර සහ වෛද්‍ය කඳවුරු
1st June 2017
Medical
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපදා කළමනාකරණය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කල ගංවතුර සහණාධාර සහ වෛද්‍ය කඳවුරු 2 ක් 2017 මැයි මස 30 වැනිදා රත්නපුර දිස්ත්‍රිකයේ පැවැත්විය. තවත් කඳවුරු 2 ක් 2017 ජුනි මස 02 වැනිදා දකුණු පළාතේ පිටබැද්දර සහ මොරවක ප්‍රදේශවලදී පැවැත්වීමට නියමිතය.
Read More
31
May
පිටිපන නව නේවාසිකාගාරය සඳහා මුල් ගල තැබේ
31st May 2017
Developments
,
Uncategorized @si
,
පුත්
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිපන නව නේවාසිකාගාරය සඳහා මුල් ගල තැබීම 2017 මැයි මස 29 වැනිදා සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්‍යාර්ථයින් පිරිසක් සහභාගිවිය.
Read More
29
May
මුල්‍ය අධ්čයයනාංශය මඟින් අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක්
29th May 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මුල්‍ය අධ්čයයනාංශය මඟින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක් 2017 මැයි මස 26 වැනිදා පීඨ රැස්වීම් ශාලාවේදී සාර්ථකව පැවැත්විය.
Read More
28
May
ගංවතුරින් හා නායයෑම් වලින් බලපෑම් එල්ල වූ ජපුර සිසුන්ගේ තොරතුරු ලබාදෙන්න
28th May 2017
Uncategorized @si
,
පුත්
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා බලපෑම් එල්ල වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් හෝ ඔවුන්ගේ පවුල් පිලිබඳ ඔබ දැනුවත්නම් වහාම පහත සඳහන් පුද්ගලයන්ව දැනුවත් කරන්න. චානක උදයකුමාර මහතා, විනය පාලක (071 838 7130) නිමල් මහතා, ප්‍රධාන ආරක්ෂක නිලධාරී (071 443 9295) මහාචාර්ය හේමන්ත කොට්ටේවත්ත මහතා, සුභසාධන අධ්‍යක්ෂක (071 532 8953), මානව සම්පත් හා කළමනාකරණ අධ්‍යනාංශය
Read More
26
May
විද්යාත්මක සැසිවාරය 2017
26th May 2017
Conferences
,
Medical
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ කමිටුව සමග දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල එක්ව සංවිධානය කරන ලද විද්යාත්මක සැසිවාරය 2017 බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී 2017 මැයි මස 24 සහ 25 යන දෙදින පැවැත්විය.
Read More
26
May
“අන්ධ මිනිසා” එළි දකී
26th May 2017
Science
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ක්‍රීඩා අධ්čයයනාංශයේ උපාධි අපේක්ෂක ඉඳුනිල් සුබසිංහ විසින් නිර්මාණය කරන ලද “අන්ධ මිනිසා” කෙටි චිත්‍රපටය 2017 මැයි මස 22 වැනිදා සුමංගල කියවීම් ශාලාවේදී ප. ව. 5.00 ට එළි දැක්විය.
Read More
25
May
ආචාර්ය යු. අනුර කුමාර නැවතත් කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පීඨාධිපති
25th May 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පිඨයේ වත්මන් පීඨාධිපතිතුමාගේ නිල කාලය 2017 මැයි මස 28 වැනිදා අවසන් වීම හේතුවෙන් වැඩබලන උපකුලපති මහාචාර්ය පි. බි. මණ්ඩාවල මහතාගේ ප්‍රධානත්වයෙන් නව පීඨාධිපති තෝරා පත් කරගැනීමේ විශේෂ රැස්වීමක් 2017 මැයි මස 24 වැනිදා පැවැත්විය. මෙහිදී 2 වන වරටත් කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පිඨයේ නව පීඨාධිපති ලෙස වත්මන් පීඨාධිපති ආචාර්ය...
Read More
24
May
විද්‍යා පිඨය සඳහා නව කථිකාචාර්යවරුන්
24th May 2017
Science
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨය සඳහා ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 22 සහ තාවකාලික කථිකාචාර්යවරුන් 8 දෙනෙක් 2017 මයි මස 19 වැනිදා පත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගිවිය.
Read More
23
May
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක්
23rd May 2017
Students
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන දුත පිරිසක් පසුගිය අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ සිදුකල සංචාරයෙන් පසු ඕස්ට්‍රේලියාවේ උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාවක් හිමිව ඇත. වැඩිදුර විස්තර : Educational Opportunities in Australia
Read More
22
May
ආචාර්ය ජයන්ත විජයබණ්ඩාරට නව ඖෂධයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්
22nd May 2017
Developments
,
Medical
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතාට විසින් සොයාගත් දෙවන වර්ගයේ දියවැඩියා සඳහා වූ නව ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී ඇත. වැඩිදුර විස්තර : Read More…
Read More
1
…
55
56
57
58
59
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website