91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
22
May
29 වැනි ජපන් කථික තරගයේ බී ඛාණ්ඩයේ ජය දිල්රුක්ෂිට
22nd May 2017
Humanities and Social Science
,
Students
,
Uncategorized @si
,
පුත්
2017 මාර්තු මස 19 වැනිදා පැවති 29 වැනි ජපන් කථික තරගයේ බී ඛාණ්ඩයේ ජය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දිල්රුක්ෂි මියට හිමිවී ඇත.
Read More
19
May
ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක්
19th May 2017
Alumni
,
Students
,
Uncategorized @si
,
පුත්
ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් 2017 මැයි මස 16 වැනිදා පරිපාලන රැස්වීම් ශාලාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විය.
Read More
17
May
උසස් අධ්‍යපන ඉගැන්වීම් සහතික පත්‍ර පාඨමාලාව – 2017
17th May 2017
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය විසින් පැවැත්වූ 2017 උසස් අධ්‍යපන ඉගැන්වීම් සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවය 2017 අප්‍රේල් මස 21 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්‍යාර්ථයින් සහභාගී විය.
Read More
12
May
චමත්යා ප්‍රනාන්දුට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්මානයක්
12th May 2017
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නැගී එන තරුණ නායකයන් සඳහා වන සම්මානයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක චමත්යා ප්‍රනාන්දු සිසුවියට 2017 මැයි මස 5 වැනිදා හිමිවිය.
Read More
08
May
යගිරල වනය යථා තත්ත්වයට පත් කිරීම
8th May 2017
Centers
,
Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්čයයනාංශයට අනුබද්ධ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භය 2017 මැයි මස 05 වැනිදා යගිරලදී සිදුවිය.
Read More
04
May
සම්පූර්ණ පර්යේෂණ ලිපි ලබාදීමේ සේවාවක්
4th May 2017
Developments
,
Uncategorized @si
,
පුත්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සම්පූර්ණ පර්යේෂණ ලිපි ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/find-complete-research-articles-through-the-document-delivery-service-today/
Read More
04
May
අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණය
4th May 2017
Buddhism
,
Developments
,
Uncategorized @si
,
පුත්
අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණ උත්සවය 2017 මැයි 02 වැනිදා බුදු මැදුර අසලදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව ප්‍රධාන පුස්තකාලය “ආචාර්ය පුජ්‍ය මැදගොඩ සුමනතිස්ස නාහිමි අනුස්මරණ පුස්තකාලය” ලෙස නම් කෙරුණා.
Read More
02
May
චීන විශ්වවිද්‍යාල නියෝජිත පිරිසක් ජපුරට
2nd May 2017
Management & Commerce
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
2017 අප්‍රේල් මස 25 චීන විශ්වවිද්‍යාලයක නියෝජිත පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත පැමිණුනා. එහිදී ඔවුන්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුහ. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීන විශ්වවිද්‍යාලය අතර සිසුන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.
Read More
28
Apr
පාරම්පරික වෙදකම පිලිබඳ අන්තර්ජාතික සමුළුව, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2017 පිළිබඳ අන්තර්ජාතික සමුළුව
28th April 2017
Conferences
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙදකම පිලිබඳ අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන පාරම්පරික වෙදකම පිලිබඳ අන්තර්ජාතික සමුළුව, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2017 නොවැම්බර් මස 23, 24 සහ 25 වැනි යන දිනවලදී කොළඹ “වෝටර්ස් එඩ්ග්” හෝටලයේදී පැවැත්වේ. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/brain-storming-session-of-tradmed-ex-international-2017
Read More
28
Apr
ව්‍යවහාරික මුල්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා විශාරද උපාධිය
28th April 2017
Graduate Studies
,
Uncategorized @si
,
පුත්
ව්‍යවහාරික මුල්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා විශාරද උපාධිය සදහා 10 වැනි බදවා ගැනීමේ සමාරම්භක උත්සවය 2017 අප්‍රේල් මස 21 වැනිදා තලවතුගොඩ “ග්රෑන්ඩ් මොනාර්ච්” හෝටලයේදී ප. ව. 5.00 ට පැවැත්විය. මේ අවස්ථාව වර්ණවත් කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගිවිය.
Read More
1
…
56
57
58
59
60
…
79
Search