91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
31
Mar
හරිත වසන්තය 2017
31st March 2017
Culture & Arts
,
Science
,
Uncategorized @si
,
පුත්
මෙවර සිංහල අලුත් අවුරුදු උදාව නිමිති කොට ගෙන වන හා පාරිසරික අධ්čයයනාංශය මගින් සංවිධානය කරන ලද හරිත වසන්තය – 2017 මැදින් මස ගුරු දින උදෑසන 8 කණිසමේ සිට සැන්දෑ යාමයේ 6 කණිසම පමණ දක්වා අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් පැවැත්විය. ඒ අතරට හොදම සිනහව, එළුවන් කෑම, අලියට ඇහැ තැබීම, ඔන්චිලි වාරම් සහ...
Read More
30
Mar
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ
30th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්čයයනාංශයේ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ “විදුජය” නිර්මාණය කර තිබෙනවා. මෙම විදුජය රොබෝට ස්වභාවික මිනිස් හැසිරීම් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. මේ සදහා සහභාගී වූ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතාගේ කණ්ඩායමට දිදුල එගොඩගේ, ලක්ෂිත මධුෂාන්,...
Read More
28
Mar
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන දිනය
28th March 2017
Engineering
,
Students
,
Uncategorized @si
,
පුත්
ඉංජිනේරු පිඨයේ “ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන දිනය” 2017 මාර්තු මස 25 වැනිදා රත්මලාන පිඨ පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
28
Mar
රාජ්‍ය ණය පිලිබඳ ආරාධිත දේශනයක්
28th March 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුත්
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්čයයනාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය ණය පිලිබඳ ආරාධිත දේශනයක් 2017 මාර්තු මස 23 වැනි දින කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
Read More
27
Mar
පුස්තකාල නිෂ්කාශන සහතිකය නිකුත් කිරීම – 2017 උපාධි ප්‍රදානෝත්සවය
27th March 2017
Uncategorized @si
,
පුත්
2017 උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගී වන සිසුන් සදහා පුස්තකාලය නිෂ්කාශන සහතිකය නිකුත් කිරීම 2017 මාර්තු මස 27 වැනි දින සිට ප්‍රධාන පුස්තකාලයේදී සිදු කෙරේ. වැඩිදුර විස්තර : 011-2758532
Read More
27
Mar
සේවාභිනන්දන 2017 සම්මාන ප්‍රදානය
27th March 2017
Awards
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්čයයන කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා පැවැත්වූ සේවාභිනන්දන 2017 සම්මාන ප්‍රදානය 2017 මාර්තු මස 09 වැනිදින කොළඹ දී පැවැත්විය.
Read More
23
Mar
කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා සිහිවීම පිණිස පරිත්‍යාගයක්
23rd March 2017
Developments
,
Uncategorized @si
,
පුත්
නැසීගිය කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා සිහිවීම පිණිස පුස්තකාලය සඳහා පරිත්‍යාගයක් 2017 මාර්තු මස 20 වැනිදා කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතාගේ ආදරණිය බිරිද සමදරා කෝට්ටගේ මහත්මිය අතින් සිදුවිය. මෙහිදී පුස්තකාලය සදහා පොත් මෙන්ම වටිනා පොත් රාක්ක දෙකක්ද පිරිනැමුණු අතර මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවිය.
Read More
21
Mar
ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක්
21st March 2017
Awards
,
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ලංකා තරුණ විද්යාඥයින්ගේ අධ්‍යයාපන ආයතනයේ විවෘත සංසදය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක් පිරිනමා ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-rumesh-liyanage-ph-d-student-wins-gold-medal-by-the-slays-open-forum-2017/
Read More
21
Mar
ජාතික සම්මාන පිරිනැමීමේ උත්සවය 2017
21st March 2017
Awards
,
පුත්
2017 මාර්තු මස 20 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවති ජාතික සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජ හා මානව විද්‍යා අධ්čයයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාට කලාශුරි සම්මානයද, ඉංග්‍රීසි භාෂාව සහ ඉගැන්වීමේ ඒකකයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිනී රත්නායක මහත්මියට කලා කීර්ති සම්මානයද, ජපුර විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්....
Read More
20
Mar
ජපුර ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සමග උපාධිධාරීන්ගේ සංගමයේ හමුව
20th March 2017
Alumni
,
Sports
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සදහා අභිමානවත් අනුග්‍රහකත්ව දැක්වීමට ජපුර උපාධිධාරීන්ගේ සංගමය ඉදිරිපත් වේ. මේ සදහා වූ හමුවක් 2017 මාර්තු මස 17 දින පැවති අතර එහිදී අදාළ මුදල් පරිත්‍යාගයන් සිදුවිය.
Read More
1
…
58
59
60
61
62
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website