91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
28
Feb
කළමනාකරණ පිඨයේ 12 වැනි පර්යේෂණ සැසිය
28th February 2017
Management & Commerce
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 12 වැනි සැසිවාරය මෙවර 2017 පෙබරවාරි මස 22 වැනිදා සෝරත මන්දිරයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
27
Feb
ඩෙංගු නසන ජපුරේ පර්යේෂණ සාර්ථකයි
27th February 2017
Blog
,
Centers
,
Medical
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සමග “අද” පුත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2017 පෙබරවාරි මස 27 වැනි දින “අද” පුත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://epaper.ada.lk/ (12th Page)
Read More
27
Feb
ඔබගේ උදවු අවශ්‍යයි
27th February 2017
Uncategorized @si
,
පුත්
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චුලාංගනී මහාතන්තිල මහත්මිය ලියුකේමියා රෝගය හේතුවෙන් “ලංකා හොස්පිටල්” හි මේ දිනවල ප්‍රතිකාර ලබයි. ඇයගේ ප්‍රතිශක්තිය ඉතාම දුර්වල අතර ඇයව මහරගම පිලිකා රෝහලට ඇතුලත් කිරීමට නොහැකිව ඇත්තේ එහි ඇති මෙවැනි රෝගීන් සදහා වූ කාමර සියල්ල පිරි ඇති හෙයිනි. මහාචාර්ය එස්. පි. දැරණියගල සහ මහාචාර්ය පි. එම්. ජයවීර මහතා...
Read More
27
Feb
කුරුඳු පිළිබද මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගෙන් පුත්පත් ලිපියක්
27th February 2017
Blog
,
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා අදහස් දක්වන කුරුඳු පිළිබද පුත්පත් ලිපියක් 2017 පෙබරවාරි මස 26 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170226/news/cinnamon-from-exotic-to-curative-230519.html
Read More
23
Feb
ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඇගයීම් සඳහා වන මධ්‍යස්ථානයක් සමග සාකච්ඡාවක්
23rd February 2017
ජාත්‍යන්තර
,
පුත්
ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඇගයීම් සඳහා වන මධ්‍යස්ථානයක් සමග සාකච්ඡාවක් 2017 පෙබරවාරි මස 21 වැනිදා පෙ.ව. 10.00 ට උප කුලපති කාර්යාලයේදී පැවැත්විය.
Read More
23
Feb
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ පුහුණු වැඩසටහනක්
23rd February 2017
Management & Commerce
,
Students
,
පුත්
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ තෙවැනි වසර සිසුන් සදහා වූ පුහුණු වැඩසටහනක් 2017 ජනවාරි මස 28 සහ 29 යන දෙදින පාඨමාලා සම්බන්ධිකාරක ආචාර්ය ජනක කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිතුල්ගලදී පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/out-bound-training-programme-of-department-of-business-economics/
Read More
21
Feb
තායිලන්ත විශ්ව විද්‍යාලීය නියෝජිත පිරිසක් ජපුරේ
21st February 2017
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු තායිලන්ත විශ්ව විද්‍යාලිය නියෝජිත පිරිසක් 2017 පෙබරවාරි මස 09 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.
Read More
20
Feb
චීනයේ පුරාවිද්‍යා සාමාජිකයන් පිරිසකගේ සංචාරය
20th February 2017
Culture & Arts
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
චීනයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් 2017 පෙබරවාරි මස 16 වන දින පුද්ගලික උරුම කළමනාකරණ පිළිබද දැනුමක් ලබා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති...
Read More
17
Feb
ස්වීඩනය සහ ජපුර අතර ශිෂ්‍ය-ගුරු හුවමාරුවක්
17th February 2017
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/student-teacher-exchange-program-between-kristianstad-university-sweden-and-b-sc-nursing-program-university-of-sri-jayewardenepura-2011-2017/
Read More
16
Feb
ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සාර්ථකව ඉදිරියට
16th February 2017
Engineering
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ඉංජිනේරු පිඨය 2016 වසරේදී ආරම්භ විය. එහි අධ්‍යයන කටයුතු මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතී.
Read More
1
…
60
61
62
63
64
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website