91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
18
Jan
නව තාක්ෂණ පීඨ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
18th January 2017
Technology
,
Uncategorized @si
,
පුත්
නො. 616, හයිලෙවල් පාර, විජේරාම, නුගේගොඩ ලිපිනයේ ස්ථාපිත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨ සංකීර්ණය විවෘත කිරීම 2017 ජනවාරි මස 17 වැනි දින උදේ 9.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය . මේ අවස්ථාව සදහා තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත බී මණ්ඩාවල මහතා සහ පීඨ කිහිපයක පීඨාධිපතිවරු...
Read More
18
Jan
සම සෞඛ්‍ය විද්‍යා නව කණ්ඩායම සඳහා නම්නිකරණ වැඩසටහන
18th January 2017
Medical
,
Students
,
Uncategorized @si
,
පුත්
සම සෞඛ්‍ය විද්‍යා 2015/2016 නව කණ්ඩායමේ නම්නිකරණ වැඩසටහන වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යුහ විද්‍යා ශ්‍රවණාගාරයේදී 2017 ජනවාරි මස 16 වන දින පවත්වන ලදී. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යුහ විද්‍යා අධ්‍යයනාංශයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි ජී. යසවර්ධන මහත්මිය සහ අනෙකුත් අධ්‍යයන සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
Read More
18
Jan
“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාව දොරටවැඩුම
18th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාවේ දෙවන කලාපය දොරටවැඩුම ජනවාරි මස 11 දින සුමංගල කියැවීම් ශාලාවේදී පැවැත්වුනි. ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, පීඨාධිපතිතුමා, මානව ශස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, අංශාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, අංශාධිපති, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය සහ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී විය. මෙම...
Read More
17
Jan
ජපානයේ දී හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මානයක් නාලක විජේකෝන්ට
17th January 2017
Awards
,
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ, ව්‍යුහ විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් හදාරන නාලක විජේකෝන් මහතාට ජපානයේ පැවති අන්තර්ජාතික වැඩමුළුවකදී (https://unit.aist.go.jp/bmd/en/event/index) හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මානය ලැබී ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-nalaka-wijekoon-won-the-best-poster-presentation-award-and-a-gold-medal-at-japan/
Read More
17
Jan
ආචාර්ය දුශාර් දයාරත්නගෙන් මානව සම්පත් කළමනාකරණය පිලිබඳ පොතක්
17th January 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ආචාර්ය දුශාර් දයාරත්න මහතා විසින් මානව සම්පත් කළමනාකරණය පිලිබඳ පොතක් ලියා ප්‍රකාශනයට පත් කෙරේ. එහි ඩිජිටල් පිටපත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පුස්තකාලයෙන් ලබා ගත හැක. http://dr.lib.sjp.ac.lk/handle/123456789/3601
Read More
16
Jan
“රුපියල බාල්දු වූ පමණින් රටට නරකක් වෙන්නේ නැ” පීඨාධිපති, අචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර
16th January 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
රුපියලේ අගය අවප්‍රමාණය වීම පිළිබඳව මානව ශස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර මහතා 2017, ජනවාරි මස 10 වන අඟහරුවාදා දින මව්බිම පුත්පත හා සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබේ. එතුමා සඳහන් කරන ආකාරයට රුපියල අවප්‍රමාණය වීම යනු අප භාවිත කරන ජාත්‍යන්තර මුදල් වර්ගවලට සාපේක්ෂව විශේෂයෙන්ම ඩොලරයට ගෙවන රුපියලේ අගය වැඩිවීමයි. වෙළඳපොළේ...
Read More
13
Jan
ජාත්‍යන්තර හින්දු දිනය
13th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ භාෂා හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය විසින් සංවිධානය කල ජාත්‍යන්තර හින්දු දිනය 2017 ජනවාරි මස 10 වැනි දින විශ්ව විද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. පි....
Read More
11
Jan
ජපුර 12 වැනි බාහිර උපාධි ප්‍රදානය
11th January 2017
External
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 12 වැනි බාහිර උපාධි ප්‍රදානොත්සවය 2017 ජනවාරි මස 4 සහ 5 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී පැවැත්විය. උපාධි ප්‍රදානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන තෙර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
10
Jan
මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, විශිෂ්ට කාන්තාව පිළිබඳ කතාන්දරය
10th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් මෑතකදී විශ්‍රාමලත් මහාචාර්ය සුනේත්‍රා වීරකෝන් මහත්මිය පිලිබඳ ලිපියක් සම්මානනීය ලේඛක මධුභාෂිනී දිසානායක රත්නායක විසින් ලියා ඇත. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170108/plus/prof-weerakoon-a-tale-waiting-to-be-told-222667.html
Read More
10
Jan
නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක්
10th January 2017
Engineering
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨ සිසුන් විසින් ඔවුන්ගේ නම්නිකරන වැඩසටහන අවසන් වීම ඉලක්ක කරගෙන සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක කිරීමේ වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා සහ අධ්‍යයන අංශ වල අංශ ප්‍රධානින් සහභාගි විය.
Read More
1
…
62
63
64
65
66
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website