91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
21
Dec
අති උතුම් දේවධර්මාචාර්ය පියර් නගුයෙන් වැන් ටොට් අගරදගුරු හිමිපාණන් ජපුර කැරොල් ගී සැඳෑවට
21st December 2016
Culture & Arts
,
Religious
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කතෝලික ශිෂ්‍ය සංගමය සහ විශ්ව විද්‍යාලයීය කතෝලික ආදි විද්‍යාර්ථී සංගමය හා එක්ව සත්වන වරට සංවිධානය කරනු ලැබූ විශ්ව විද්‍යාලයීය කැරොල් ගී ගායනා සැඳෑව 2016 දෙසැම්බර් මස 19 වන සඳූදා දින ප.ව. 6.30 සිට කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප්‍රධාන ශාලාවේදී පැවැත් විය. මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති :...
Read More
20
Dec
මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගෙන් ආරාධිත දේශනයක්
20th December 2016
Conferences
,
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 දෙසැම්බර් මස 15 වැනිදා ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී ආරාධිත දේශනයක් පවත්වා ඇත.
Read More
20
Dec
උපාධි අපේක්ෂකයින් සඳහා වූ ජනශ්‍රැති පර්යේෂණ සැසිය 2016
20th December 2016
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ජනශ්‍රැති පිළිබඳ වූ පළමු පර්යේෂණ සැසිය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය හා විශ්වවිද්‍යාලිය සංස්කෘතික මධ්‍යස්ථානය හා කලා පර්ශදයේ සංවිධානයෙන් 2016 දෙසැම්බර් මස 9 වන දින සුමංගල ශාලාවේදී පැවැත්වුණි. පර්යේෂණ සැසියේ මුලසුන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින්ද, ලේකම් ධුරය මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මිය විසින්ද හෙබවූ අතර සැසියේ සම්බන්ධිකාරකවරිය ලෙස සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරිනී මයුරි තෙන්නකෝන්...
Read More
20
Dec
ඕස්ට්‍රේලියා ආදී ජපුරයින්ගේ සංගමයේ ශිෂ්‍යාධාර ප්‍රධානය 2016
20th December 2016
Students
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත ආදී ජපුරයින්ගේ සංගමය විසින් ආර්ථික අපහසුකම් සහිත සිසුන් 20 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවයක් 2016 දෙසැම්බර් මස 6 වැනිදා විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත ආදී ජපුරයින්ගේ සංගමයේ ශිෂ්‍යාධාර කමිටුව විසින් අදාල සිසුන් නිසි ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගනු ලබයි.
Read More
16
Dec
නව තාක්ෂණ පීඨයේ ප්‍රථම නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම
16th December 2016
Students
,
Technology
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨයේ ප්‍රථම නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2016 දෙසැම්බර් මස 15 වැනි දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්විය. මේ වැඩසටහන සදහා 322 ක පමණ ශිෂ්‍ය සහ දෙමාපිය ප්‍රජාවක් සහභාගී විය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ...
Read More
15
Dec
කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ 8 වන සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව
15th December 2016
Religious
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාග සදහා වූ සම්මන්තණ මාලාවේ 8 වැන්න 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කැබිතිගොල්ලැව අධ්‍යාපන කලාපයේ බුද්දන්ගල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විය. විද්‍යාල කිහිපයක සිසුන් 190 ක් පමණ සහභාගී වූ සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව නිමාවිය.
Read More
15
Dec
මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගෙන් ආරාධිත දේශනයක්
15th December 2016
Conferences
,
Medical
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 දෙසැම්බර් මස 5 වැනිදා සිට 11 වැනිදා දක්වා කෙන්යාවේ පැවති ” සංවර්ධනය වන රටවල් වල මොළයේ වලවයස්ගතවීම හා ඩිමෙන්ශියා රෝගය ” පිළිබද සමුළුවේදී ආරාධිත දේශනයක් පවත්වා...
Read More
14
Dec
13 වැනි ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016
14th December 2016
Conferences
,
Management & Commerce
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරන 13 වැනි ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින පැවැත්විණි. සමාරම්භක සැසිය කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වුණු අතර අධ්‍යයන පර්යේෂණ සැසිය හා ආචාර්ය සමුළුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ...
Read More
06
Dec
ජපුර වෙබ් කණ්ඩායම සහ මාධ්‍ය කණ්ඩායම සම්මානයෙන් පිදුම් ලබයි
6th December 2016
Awards
,
Developments
,
පුත්
2016 දෙසැම්බර් 5 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද විද්‍යා අභිවර්ධනය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ 72 වැනි වාර්ෂික සැසියේදී විද්‍යාව ප්‍රචලිත කිරීම සදහා වූ ( වෘත්තීය නිෂ්පාදක / විද්යුත් මාධ්‍ය ) සම්මානය ජපුර වෙබ් කණ්ඩායම සහ මාධ්‍ය කණ්ඩායම දිනා ගනී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ජපුර වෙබ්...
Read More
06
Dec
නව බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම
6th December 2016
Buddhism
,
Developments
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ප්‍රජාවගේ නොමසුරු පරිත්‍යාගයෙන් අභිනවයෙන් නිර්මිත බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම සහ බෝධි පුජාව 2016 දෙසැම්බර් 02 වැනිදා විශ්වවිද්‍යාලීය බෝමළුවේදී සවස 5.30 ට පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී අතිපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි...
Read More
1
…
64
65
66
67
68
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website