91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
10
Nov
ව්‍යවහාරික මුල්‍ය වැඩසටහනේ සිසුන් ඉන්දියාවේ විදේශ අධ්‍යයන චාරිකාවක
10th November 2016
ජාත්‍යන්තර
,
පුත්
2016 ඔක්තෝම්බර් මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවේ දිල්ලි ව්‍යාපාර පාසල විසින් මෙහෙයවන ලද අන්තර්ජාතික සමුළුවක් හා වැඩමුළුවක් සදහා ව්‍යවහාරික මුල්‍ය උපාධි වැඩසටහනේ පශ්චාත් උපාධි සිසුන් සහභාගි විය. මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කලේ ආචාර්ය වසන්ත පෙරේරා මහතා සහ මහාචාර්ය වයි. කේ. වීරකෝන් බණ්ඩා මහතායි.
Read More
09
Nov
වෘත්තීමය ගිණුම්කරණ පශ්චාත් උපාධියක් හඳුන්වා දීම
9th November 2016
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශයේ අභිමානවත් 25 වන සංවත්සර සැමරුම පාදක කොට ගෙන නව වෘත්තීමය ගිණුම්කරණ පශ්චාත් උපාධියක් හඳුන්වා දීම 2016 ඔක්තෝම්බර් මස 14 වැනි දින මහාචාර්ය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
08
Nov
සමස්ත ලංකා ගිණුම්කරණ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ අවසන් මහා තරගය
8th November 2016
Management & Commerce
,
පුත්
ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගිණුම්කරණ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසන් මහා තරගය 2016 නොවැම්බර් මස පළමු වැනි දින බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා, සම්භාවනීය...
Read More
07
Nov
නවරාත්‍රී උත්සවය 2016
7th November 2016
Centers
,
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
කලා පර්ෂදය, සංස්කෘතික මධ්‍යස්ථානය සහ විශ්ව විද්‍යාලීය සංහිදියා ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද ” නවරාත්‍රී උත්සවය” 2016 නොවැම්බර් මස 04 වැනි දින සවස 6.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යා ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මේ අවස්ථාව වර්ණවත් කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.
Read More
07
Nov
“කළමනාකරණ ක්‍රියාවලිය හැඳින්වීම” පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායම
7th November 2016
Humanities and Social Science
,
Students
,
පුත්
මානව හා සමාජ විද්‍යා පීඨයේ වැඩසටහනක් වන “කළමනාකරණ ක්‍රියාවලිය හැඳින්වීම” පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායම සදහා සහතික පත්‍ර පිළිගැන්වීම 2016 නොවැම්බර් මස 3 වැනිදා විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
07
Nov
ජ්‍යෙෂ්ට මහාචාර්ය ඩබ්ලිවු. එම්. ඒ. බණ්ඩාර සඳහා සමුගැනීමේ උත්සවයක්
7th November 2016
Management & Commerce
,
පුත්
ජ්‍යෙෂ්ට මහාචාර්ය ඩබ්ලිවු. එම්. ඒ. බණ්ඩාර මහතා සදහා සඳහා සමුගැනීමේ උත්සවයක් මුල්‍ය අධ්‍යයනාංශයේ සිසුන් විසින් 2016 නොවැම්බර් මස 3 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුණසිංහ ශාලාවේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අනෙකුත් ආචාර්යවරුන් සහ සිසුන් මේ...
Read More
07
Nov
ආචාර්ය ප්‍රශාන්ති මහත්මිය විසින් දිල්ලි වැඩමුළුවේදී දේශනයක්
7th November 2016
Conferences
,
Science
,
පුත්
වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ප්‍රශාන්ති මහත්මිය විසින් 2016 නොවැම්බර් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ඉන්දියාවේ දිල්ලි නුවර එක්සත් ජාතින් විසින් සංවිධානය කරනු ලැබූ ආපදා අවදානම් අවම කිරීම පිලිබඳ වැඩමුළුවේදී දේශනයක් සිදු කරයි.
Read More
04
Nov
ඩබ්. ඩී. අමරදේව මහා ගාන්ධර්වයාණෙනි.. ඔබට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උත්තමාචාරය…
4th November 2016
Culture & Arts
,
පුත්
“පිපුණ කුසුම පරවූවා බඹර කිකිණි ගොළු වුණා” මහාචාර්ය සුනිල් ආරියරත්න අප මහඇදුරුතුමන්ගේ ඇරයුම පිළිගෙන එදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වූ “ගී මාගල” වැඩසටහනට සපැමිණි ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් ඔහුගේ මධුර මනෝහර ගී ස්වරයෙන් සරසවියේ අප හැමගේ ගී පවස නිවාලූවේ ඒ සදහා රුපියල් ශත වලින් මිලක් අය නොකරමින්… ඒ නිහතමානී සොදුරු මිනිසා අප අතරට එක් කළ...
Read More
03
Nov
උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක්
3rd November 2016
Graduate Studies
,
පුත්
පශ්චාත් උපාධි වැඩසටහන් පාඨමාලා සම්බන්ධීකාරක මහත්ම මහත්මීන් සදහා නව මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය. මෙහි සම්පත් දායකයින් ලෙස උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, විශ්ව විද්‍යාලීය වෙබ් කණ්ඩායමේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මහාචාර්ය ආර්. ජී. එන්. මීගම මහතා සහභාගී විය.
Read More
03
Nov
2016 ආර්ථික සතියේ සමාරම්භය
3rd November 2016
Humanities and Social Science
,
Students
,
පුත්
මානව හා සමාජ විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන ආර්ථික සතියේ අන්තර් පාසල් විවාද මූලික වටයේ තරග 2016 නොවැම්බර් මස 2 වැනිදා පැවැත්විය. උසස් පෙළ සිසුන්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ආර්ථික විද්‍යා දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් පවත්වන මෙම වැඩසටහනේ අවසන් වටයේ තරග 2016 නොවැම්බර් මස 15 වැනිදා පැවැත්වේ.
Read More
1
…
66
67
68
69
70
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website