91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
23
Oct
අනුස්මරණ 2016 – සී ප්ලස් සමඟ ගී ගයන්න
23rd October 2016
Religious
,
පුත්
ජපුර කතෝලික උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ” අනුස්මරණ 2016 – සී ප්ලස් සමඟ ගී ගයන්න ” සංගීත සැදැවේ ප්‍රධාන අරමුණ වනුයේ විශ්ව විද්‍යාල සිසුන් සදහා වූ ඔවුන්ගේ ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත් කිරීමයි. ඡායාරූප : ක්‍රිස්ටි රොජර්ස් සහ ශෂිත මධුෂාන් See more : https://www.facebook.com/kevin.r.fernando/media_set?set=a.1322381634459081.1073741861.100000617721782&type=3
Read More
23
Oct
2016 මානව සම්පත් රාත්‍රිය
23rd October 2016
Management & Commerce
,
පුත්
විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ” මානව සම්පත් රාත්‍රිය ” 2016 ඔක්තෝම්බර් මස 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සහ අධ්‍යයන අංශයේ ආදී විද්‍යාර්ථයින්, සිසුන් සහ දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිටින ආයතන සහභාගී විය.
Read More
20
Oct
ප්‍රයිමෙටාවන් පිළිබද පස්වන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය
20th October 2016
Humanities and Social Science
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
ප්‍රයිමෙටාවන් පිළිබද පස්වන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුවා. මෙම සමුළුව සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශය සහ කියොතෝ විශ්ව විද්‍යාලයේ ප්‍රයිමෙටාවන් පිළිබද පර්යේෂණ ආයතනයයි. මෙම සමුළුවේ දේශීය මුලසුන හෙබවූයේ මහාචාර්ය චාමලී නාහල්ලගේ සහ ජාත්යන්තර සංවිධාන සම පුටු හෙබවූයේ...
Read More
16
Oct
බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016
16th October 2016
Conferences
,
Graduate Studies
,
පර්යේෂණ
,
පුත්
” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි...
Read More
10
Oct
පුරාවිද්‍යා සිසුන්ගේ ඉන්දීය සංචාරයට සුබපැතීමේ උත්සවය
10th October 2016
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරු දෙදෙනෙකු හා පුරාවිද්‍යා විශේෂ උපාධි තෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකු 2016.10.15 දින සිට 2016.10.30 වන දින දක්වා ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පුහුණු වැඩමුලුවකට සහභාගීවීමට නියමිත අතර ඒ නිමිතිකරගෙන උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ හා පීඨාධිපති ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පුහුණුවට සහභාගී වන සිසුන්ට සුභපැතීමේ හමුවක්...
Read More
10
Oct
උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරුන් සඳහා වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහනක්
10th October 2016
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරුන් සඳහා වූ වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහනක් 2016 ඔක්තෝම්බර් මස හත සහ අට යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිලකරත්න අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
09
Oct
5 වන යුනෙස්කෝ ව්‍යවසායකත්ව අධ්‍යාපන රැස්වීම
9th October 2016
Conferences
,
පුත්
ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි සහ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය රුක්මල් වීරසිංහ මහතා 2016 සැප්තැම්බර් මස 26 වෙනිදා සිට 29 වනදා දක්වා ඉන්දුනීසියාවේ පැවති 5 වන යුනෙස්කෝහි සංවර්ධනය සඳහා අධ්‍යාපන නව්‍යකරණ පිළිබද ආසියා-පැසිෆික් වැඩසටහන ( UNESCO- APEID ) හි ව්‍යවසායකත්ව අධ්‍යාපන රැස්වීම සදහා සහභාගී විය. ආසියානු කලාපයේ රටවල් වල ව්‍යවසායකත්ව අධ්‍යාපන පිළිබද අත්දැකීම් හුවමරු කරගැනීමට සහ නව...
Read More
09
Oct
ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්
9th October 2016
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන කිරීම සදහා වූ ” ව්‍යවසායකත්ව උදානය ” වැඩසටහන පැවැත්වීම සදහා ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. මෙම අවබෝධතා ගිවිසුම සදහා අත්සන් තැබීම 2016 සැප්තැම්බර් මස 20 වැනි දින ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආර්. එන්. වීරසිංහ, ජාතික...
Read More
04
Oct
2016 ජපුර රැකියා නියුක්ති සම්මාන
4th October 2016
Awards
,
පුත්
2016 සදහා වූ වාර්ෂික ජපුර රැකියා නියුක්ති සම්මාන උළෙල 2016 ඔක්තෝම්බර් මස 4 වැනි දින සවස 6.00 සිට බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයයි. එමගින් උපාධි අපේක්ෂකයින්ගේ දක්ෂතා සදහා සම්මාන පිරිනමනු ලබයි.
Read More
04
Oct
2016 නෙතින් එතෙර
4th October 2016
Culture & Arts
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලැබූ ” 2016 නෙතින් එතෙර ” සංස්කෘතික සංදර්ශනය 2016 ඔක්තෝම්බර් මස 3 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය.
Read More
1
…
68
69
70
71
72
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website