91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
04
Oct
2016 උපාධි අපේක්ෂක පර්යේෂණ දිනය
4th October 2016
Management & Commerce
,
පර්යේෂණ
,
පුත්
2016 සැප්තැම්බර් 26 වැනි දින රාජ්‍ය පරිපාලනය අධ්čයයන අංශය විසින් පීඨය තුල පළමු වතාවට උපාධි අපේක්ෂක පර්යේෂණ දිනයක් සංවිධානය කළා. මෙම පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණ වුයේ සිසුන් පර්යේෂණ සදහා දිරිගැන්වීමේ සහ ඇගයීමයි. අවසාන වසරේ සිසුන්ගේ නිබන්ධන මත පදනම් වූ තෝරාගත් පර්යේෂණ පත්‍රිකා 7 ක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. සමුළුව සදහා රුපියල් 100,000 මුදලක් ලබාදීම හා සිදුකරන...
Read More
04
Oct
විද්‍යා පීඨ සිසුන්ගෙන් මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයට පුස්තකාලයක්
4th October 2016
Science
,
Students
,
පුත්
2016 සැප්තැම්බර් මස 29 වැනි දින විද්‍යා පීඨ සිසුන් විසින් ඔවුන්ගේ 10 වන පුස්තකාලය දැයට දායාද කළා. ඒ මදුරන්කුලියේ මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයටයි. ” විදුදැය විද්‍යා සහෝදරත්වය ” විසින් සංවිධානය කරන මේ වැඩසටහනේ අරමුණ වනුයේ දුෂ්කර පාසල් සදහා පුස්තකාල පහසුකම් ලබා දීමයි. Photos by : Vidudaya Vidya Sahodarathwaya
Read More
02
Oct
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල
2nd October 2016
Awards
,
අධ්čයයන
,
පුත්
2015 දී ආරම්භ කල වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල පර්යේෂණ ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින්ගේ සුවිශේෂී සොයා ගැනීම් සහ කැපී පෙනෙන විශිෂ්ටත්වයන් හදුනාගෙන ඔවුන්ට සම්මාන පිරිනමයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සතුව සාදා නිමකළ විද්‍යාගාර 4 ක් සහ ගොඩනැගෙමින් පවතින විද්‍යාගාර ඇති අතර ඒවා පර්යේෂණ සදහා දායක වනවා. මෙම උළෙලේ අරමුණ වනුයේ නව සොයාගැනීම් හෙලිකිරීම සහ ඒවා ව්‍යාප්ත කිරීමයි. 2016...
Read More
01
Oct
2016 වසරේ ශ්‍රී ලාංකිකයා ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාට උපහාරය උළෙලක්
1st October 2016
Alumni
,
Awards
,
පුත්
2016 වසරේ ශ්‍රී ලාංකිකයා වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්තයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාට සදහා ජපුර ආදි විද්‍යාර්තයින්ගේ සංගමය මගින් සංවිධානය කල උපහාරය උළෙලක් 2016 සැප්තැම්බර් 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපතිවරුන් අංශ ප්‍රධානින් මහාචාර්යවරුන් සහ අධ්čයයන...
Read More
29
Sep
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව පිළිබද ඇමරිකානු මුල්යාධර මත සිදුවූ වාර්තාමය ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය
29th September 2016
Humanities and Social Science
,
පුත්
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දූත මෙභෙයේ නියෝජ්‍ය ප්‍රධාන රොබට් හිල්ටන් ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව පිළිබද වාර්තාමය ව්‍යාපෘතිය පිළිබද මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය. ” ගාලු කොටුව තුල වූ ඓතිහාසික ගොඩනැගිලි පිළිබද පුළුල් වාර්තාව; එහි ගෘහ නිර්මාණ ලක්ෂණ දිගු කාලින සංරක්ෂණය දායක වන අතර එය තව දුරටත් සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කිරීමක් වනවා. ” ශ්‍රී...
Read More
28
Sep
” මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව ප්‍රධානය – 2016 ”
28th September 2016
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානය විසින් එම පීඨයේ ප්‍රථම උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා පිරිනමනු ලබන ” මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව ප්‍රධානය ’’ 2016.09.29 වන දින පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පීඨාධිපති ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read More
27
Sep
ඉංජිනේරු පීඨ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය
27th September 2016
Developments
,
Engineering
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2016.09.28 වන දින උත්සවාකාරයෙන් පවත්වන ලදි.
Read More
27
Sep
විසි එක් වන ජාත්‍යන්තර වන හා පරිසර සමුළුව 2016
27th September 2016
Conferences
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
” සංවර්ධනය වන ආර්ථිකය හා ඒවායේ පාරිසරික අභියෝගවලට මුහුණදීම ” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිට පිට 21 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පරිසර සමුළුව 2016 සැප්තැම්බර් මස 23 සහ 24 යන දෙදින දඹුල්ල කණ්‌ඩලම හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය...
Read More
27
Sep
2015 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිරඋපාධි පාඨමාලාව – නම්නීකරණ වැඩසටහන
27th September 2016
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිරඋපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පැවැත්වෙන නම්නීකරණ වැඩසටහන 2016.09.25 වන ඉරිදා දින උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
Read More
25
Sep
තාක්ෂණ හා ඉංජිනේරු පීඨ වල ඉදිකිරීම ආරම්භය
25th September 2016
Developments
,
Engineering
,
Technology
,
පුත්
2016 සැප්තැම්බර් 22 වැනි දින හෝමාගම පිටිපන තාක්ෂණික උද්‍යානයේදී විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙල්ලන්තර විමලරතන තේර සහ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් තාක්ෂණ සහ ඉංජිනේරු පීඨ සදහා මුල් ගල තැබුහ. උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉල්ලීමකට අනුව බිලියන 7.5 ක වටිනා කමක් ඇති මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබුණි. තාක්ෂණ...
Read More
1
…
69
70
71
72
73
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website