91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
06
Sep
Slug 2016 – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පෙරමුණේ
6th September 2016
Sports
,
පුත්
දොළොස්වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) ඊයේ දිනයේදී සමාරම්භක උත්සවයත් සමග ආරම්භ විය. එය දැන් සැප්තැම්බර් 1 දා සිට 12 වැනිදා දක්වා ස්ථාන හතකදී ක්‍රියාත්මක වනවා. SLUG 2016 සදහා ක්‍රීඩා 21 ඇතුලත් වනු ඇති. ඒවා නම් බැඩ්මින්ටන්, පැසිපන්දු, බේස්බෝල්, කැරම්, චෙස්, ක්‍රිකට්, එල්ලේ, හොකී, පිහිනුම්, තෛවොන්ඩෝ, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, දැල්පන්දු, රගර්, පාපන්දු,...
Read More
05
Sep
SLUG – 2016 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය රන් පදක්කම් 6 ක් සමග පෙරමුණේ
5th September 2016
Sports
,
පුත්
(Image and results from wayoscope.wyb.ac.lk ) ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) 2016 වයඹ විශ්ව විද්යාලයේ දී සැප්තැම්බර් 1 වන දින ආරම්භ කරන ලදී. බැඩ්මින්ටන්, පැසිපන්දු, බේස්බෝල්, කැරම්, චෙස්, ක්‍රිකට්, එල්ලේ, හොකී, පිහිනුම්, තෛකොන්ඩෝ, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීමේ, දැල්පන්දු, රගර්, පාපන්දු, කරාතේ, මල්ලව පොර, ඔරු පැදීමේ, මේස පන්දු, සහ මලල ක්‍රීඩා මේ සදහා ඇතුලත්...
Read More
05
Sep
Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට
5th September 2016
Sports
,
පුත්
(Image and results from slug2016.wyb.ac.lk) SLUG, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍රීඩා මහා මංගල්‍යය ලෙස හැඳින්වේ. මෙම වසරේ පැවැත්වෙන 12 වැනි SLUG සදහා වයඹ විශ්ව විද්‍යාලය සත්කාරකත්වය දරනු ලබන අතර එය සැප්තැම්බර් 1 වන දින ආරම්භ කරන ලදී. Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දිනා ගැනීමට සමත් වූ අතර, කැලණිය විශ්ව විද්‍යාලය අනුශූරතාවයෙන් සෑහීමට...
Read More
05
Sep
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා ( Slug ) 2016 හි ගිනි සිළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයට
5th September 2016
Sports
,
පුත්
2016 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා ( Slug ) 2016 හි ගිනි සිළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයට ළගාවිය. මොරටුව විශ්වවිද්‍යාලය විසින් එය අප ක්‍රීඩකයින් වෙත බාරදුන් අතර ඉන් පසු එය සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලීය සිසුන් අතට පත් කරන ලදී. මෙම ගිනි සිළුව අගෝස්තු 26 වැනි දින යාපනය විශ්විද්‍යාලයෙන් ආරම්භ වූ අතර එය Slug...
Read More
04
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය SLUG – 2016 ලකුණු සටහනේ පෙරමුණේ
4th September 2016
Sports
,
පුත්
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා ( Slug ) 2016, වයඹ විශ්ව විශ්වවිද්‍යාලයේදී සැප්තැම්බර් 1 වන දින ආරම්භ කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. තරගාවලියේ 5 වන දින, ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය වැඩිම ලකුණු ( ලකුණු 136 ) ලබා ඇත. (Image and results from moraspirit) දැල්පන්දු – කාන්තා අවසන් මහා තරගය ශ්‍රී ජයවර්ධනපුර...
Read More
04
Sep
උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය
4th September 2016
Graduate Studies
,
පුත්
උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය පසුගියදා උපාධි අධ්‍යයන පීඨයේ දී පැවැත්විණි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ), මහාචාර්ය හේමන්ති රණසිංහ, අධ්‍යයන මණ්ඩල සභාපතිවරුන් , විශ්ව විද්‍යාල ආචාර්යවරු හා පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Read More
01
Sep
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016
1st September 2016
Sports
,
පුත්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ), ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල උත්කෘෂ්ටම ක්‍රීඩා උළෙල, විශ්ව විද්‍යාලීය සිසුන්ගේ සැගවුණු දක්ෂතා මුදා හැරීමේ මහා වේදිකාවයි. මෙම උත්සවය 1980 එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික සෞඛ්‍ය අධ්‍යක්ෂක ලෙස්ලි මහතාගේ යෝජනාවකට අනුව පේරාදෙණිය විශ්ව විද්යාලයේ දී ආරම්භ විය. එදා සිට මේ ක්‍රීඩා උළෙලට ස්වදේශීය විශ්ව විද්‍යාලීය සිසුන්ගේ හදවත් එක්...
Read More
31
Aug
පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව, හා ජපානයේ “Shibaura” තාක්ෂණ ආයතනය අතර පර්යේෂණ ඒකාබද්ධතාවයක්
31st August 2016
පුත්
වැඩි විස්තර සදහා http://www.sjp.ac.lk/news/research-collaboration-between-department-of-computer-science-university-of-sri-jayewardenepura-and-shibaura-institute-of-technology-tokyo-japan/
Read More
26
Aug
කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016
26th August 2016
Conferences
,
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ සෙන්චරි ෆවුන්ඩේෂන් (Century Foundation) ආයතනය එක්ව සංවිධානය කරන ලද කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 අගෝස්තු මස 22,23 සහ 24 දිනයන් හි දී කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විය. මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වූයේ කෘමි ලෝකය පිළිබද පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල නූතන ප්‍රවණතා හදුනා ගැනීමයි. උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය...
Read More
26
Aug
කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලැබූ පර්යේෂණ සමුළුව 11 වෙනි වරටත්
26th August 2016
Management & Commerce
,
Symposia
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් 11 වෙනි වරටත් සංවිධානය කරනු ලැබූ පර්යේෂණ සමුළුව විශ්ව විද්‍යාල පරිශ්‍රෙය්දී පසුගියදා පැවැත්විණි.
Read More
1
…
71
72
73
74
75
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website