91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
25
Aug
උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ඉසුරු කාරියවසම්ගේ යගිරල වනයේ බ්‍රයෝෆීටා පර්යේෂණයට සම්මානයක්
25th August 2016
Awards
,
පර්යේෂණ
,
පුත්
උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ඉසුරු කාරියවසම්ගේ යගිරල වනයේ බ්‍රයෝෆීටා පිළිබඳ පර්යේෂණයට වන ජීවී දෙපාර්තමේන්තුව පැවැත්වූ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා සම්මානයක් – විස්තර සඳහා යොමු වන්න.
Read More
24
Aug
විශ්ව විද්‍යාලයක කීර්තිය පිළිබඳව කැනඩාවේ ශ්‍රී ලාංකීය මහාචාර්ය ජනක රුවන්පුර කතා කරයි
24th August 2016
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ලංකාවේ උපන් දැනට කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ජනක රුවන්පුර විශ්ව විද්‍යාලයක කීර්තිය පිළිබඳව දේශනයක් පශ්චාත් උපාධි පීඨයේදී පවත්වනු ලැබීය. විස්තර සඳහා යොමු වන්න.
Read More
22
Aug
ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව ශ්රාස්ත්රපති පළමු කණ්ඩායම
22nd August 2016
Graduate Studies
,
පුත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://www.sjp.ac.lk/news/first-batch-in-master-of-entrepreneurship-in-sri-lanka/
Read More
18
Aug
ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යාව සහ දැනුම කළමනාකරණය ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්
18th August 2016
Management & Commerce
,
පුත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://www.sjp.ac.lk/news/department-of-business-economics-signed-mou-with-the-international-institute-of-knowledge-management-tiikm/
Read More
18
Aug
ජපුර සරසවියේ සුමේධ රණසිංහගේ ඔලිම්පික් බලාපොරොත්තුව බිඳවැටේ
18th August 2016
Science
,
Sports
,
Students
,
පුත්
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය පිළිබඳ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ තැබූ බලාපොරොත්තුව අද බිඳවැටුනා. ඒ මූලික වටයේදී තරඟකරුවන් 37 දෙනාගෙන් 36 වැන්නා බවට පත්වීමත් සමගයි. ඔහු දැක්වූ දක්‍ෂතාව මීටර් 71 යි සෙන්ටිමීටර් 93 ක් ලෙස සටහන් වුනා. සුමේධ රණසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවේ...
Read More
18
Aug
විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන
18th August 2016
Science
,
ජාත්‍යන්තර
,
පුත්
විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන පිළිබද විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/
Read More
11
Aug
ආදි විද්‍යාර්ථින් ඇගයීමට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම උළෙල
11th August 2016
Alumni
,
පුත්
ජනාධිපතිතුමා සහ ආදී විද්‍යාර්ථින් (උපකුලපතිතුමා, මහැදුරු සුනිල් ආරියරත්න, පොලිස්පතිතුමා, විගණකාධිපති, ලේකම්වරු සහ සංස්ථා සභාපතිවරු) ජපුර ගැන දැක්වූ අදහස් ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ ප‍්‍රණාම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු මස 8 වෙනි දා පස්වරු 6.30ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු හොබවන විශිෂ්ටයෝ 47 දෙනෙක් ජනාධිපතිතුමා...
Read More
11
Aug
රොටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයකට මහාචාර්ය කෙනඩි
11th August 2016
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ ගිණුම්කරණය සහ තොරතුරු පද්ධති පිළිබඳ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන විසින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හි ඉරැස්මස් විශ්ව විද්‍යාලයේදී ” ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයේ අභියෝග සහ බාධක : උපාය මාර්ගික ප්‍රවේශයක් ” යන මැයෙන් 2016 අගෝස්තු මස 11 වන දින ආරාධිත දේශනයක් පත්වනු ඇති. නිවාස හා නාගරික සංවර්ධන අධ්čයයනය සඳහා වූ ආයතනය ( IHS ),...
Read More
02
Aug
චීන විශ්ව විද්‍යාල සහ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව අතර දැනුම හුවමාරුක්
2nd August 2016
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුත්
ෂේජියෑං ශුරෙන් විශ්ව විද්‍යාලයේ නව සේවා ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය හන්ග් කුයිබෝ මහතා මාස 3 ක නිල පත්වීමක් සදහා ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගරු සාමාජිකයෙක් ලෙස ක්ෂේත්‍ර ව්‍යසායකත්ව, නව නිපැයුම් සහ පර්යේෂණ ක්‍රමයන්හි අධ්čයයන කටයුතුවල ඒ මහතා නිරත වේ. කළමනාකරණ අධ්čයයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර සහ ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආර්....
Read More
26
Jul
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය 42 වන උපාධි ප්‍රධානෝත්සවය
26th July 2016
Students
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය 42 වන උපාධි ප්‍රධානෝත්සවය අගෝස්තු මස 2-3 යන දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 42 වන උපාධි ප්‍රදානෝත්සවයේ පෙළගැස්ම – 2016 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 42 වන උපාධි ප්‍රදානෝත්සවයේ පෙළගැස්ම – 2016 සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2016.08.02 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර...
Read More
1
…
72
73
74
75
76
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website