91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
25
Sep
රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සහ ජපානයේ ටොහෝකු විශ්ව විද්‍යාලය අතර MOU වැඩමුළුවක්
25th September 2016
Conferences
,
Management & Commerce
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන සහ වාණිජ පීඨයේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සහ ජපානයේ ටොහෝකු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රතිපත්ති උපාධි පාසල අතර 2014 සිට සහයෝගිතාවයක් පවතිනවා. ශ්‍රී ලංකාව තුල හා ජපානය තුල විවිධ වැඩසටන් දෙපිරිස එක්ව සිදු කරන අතර තවත් එවැනි වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී 2016 සැප්තැම්බර් මස 19 වැනි දින පැවැත්වුවා. MOU වැඩමුළුවක්...
Read More
24
Sep
2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන
24th September 2016
Awards
,
පර්යේෂණ
,
පුත්
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි. පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ...
Read More
21
Sep
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ හොදම පර්යේෂණ සම්මානය, 2016
21st September 2016
Awards
,
Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ශිෂ්‍යයෙකු විසින් 2016 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකා පදනමේදී පැවති 2016 – ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ 25 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ හොඳම පර්යේෂණ ලිපිය සදහා වූ සම්මානය දිනා ගන්නා ලදී. පර්යේෂණ ලිපියේ මාතෘකාව ” ශ්‍රී ලංකාවේ කැළණි ගං ද්‍රෝණියේ භූගත...
Read More
19
Sep
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් දෘශ්‍යාබාධිත සිසුන් සදහා සමාජ සත්කාර වැඩපිළිවෙලක්
19th September 2016
Humanities and Social Science
,
Students
,
පුත්
ලොව පුරා වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන් සදහා සකස් කරන ලද පොත් හිගයයි. බොහෝ අවස්ථා වලදී ඔවුනට තම අවශ්‍යතා සපුරා ගැනීමට සිදු වන්නේ දෘශ්‍යාබාධිත නොවන වෙනත් පුද්ගලයෙකු ලවා අවශ්‍ය පොත පත කියවාගැනීමෙනි. දෘශ්‍යාබාධිත පුද්ගලයන් සදහා නිශ්පාදනය කරනු ලබන බ්‍රේල් පොත් ඇති නමුත් එම පිටපතක් සදහා විශාල මුදලක් වැය වන අතර මෙම...
Read More
17
Sep
මහාචාර්ය ලලිතා එස් ප්‍රනාන්දු 2016 වසරේ Excellent Alumna සම්මානයෙන් පිදුම් ලබයි.
17th September 2016
Alumni
,
Awards
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන අධ්čයයනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය ලලිතා එස් ප්‍රනාන්දු 2016 සැප්තැම්බර් මස 15 වන දින තායිලන්තයේ සංවර්ධන පරිපාලනය පිළිබද ජාතික ආයතනයේ National Institute of Development Administration – NIDA) පැවති සම්මාන උළෙලේදී 2016 වසරේ Excellent Alumna සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම උළෙල සංවිධානය කරන ලද්දේ NIDA ආයතනය, Graduate School of...
Read More
14
Sep
2016 නාද – මුල්‍ය ශිෂ්‍ය සංගමය
14th September 2016
Culture & Arts
,
Management & Commerce
,
පුත්
මුල්‍ය ශිෂ්‍ය සංගමය තවත් එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් නාද 2016 පවත්වන ලදී. අඛණ්ඩව සත්වන වරට පැවැති නාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සුමංගල ගොඩනැගිල්ලේ කියවීම් ශාලාවේදී 2016 සැප්තැම්බර් මස 01 දින 5000 කට අධික ප්‍රේක්ෂක අකාර්ශනයක් සමග පැවැත්වුනි. මෙම විශේෂ සිදුවීම මුල්‍ය දෙපාර්තමේන්තුවේ අවුරුදු පහළොවක උරුමය සැමරීම සමග සහයෝගීව සංවිධානය කරන ලදී. මේ සදහා...
Read More
13
Sep
පශ්චාත් උපාධි සිසුන් දෙදෙනෙකුට හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මාන
13th September 2016
පර්යේෂණ
,
පුත්
2016 මැලේසියාවේ APSN-ISN ස්නායු විද්‍යා පාසල සදහා සහභාගි වූ පශ්චාත් උපාධි සිසුන් දෙදෙනෙකුට හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මාන ලැබී ඇත. APSN-ISN ස්නායු විද්‍යා පාසල උපපරමාණුක අංශු සඳහා වූ ආසියානු ශාන්තිකර සංගමයේ, උපපරමාණුක අංශු සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ, ස්නායු විද්‍යාව සඳහා වූ මැලේසියානු සංගමයේ සහ විශ්ව පුත්‍ර මැලේසියා හි ඒකාබද්ධ ව්‍යාපාරයක් වූ අතර එය 2016 අගෝස්තු...
Read More
12
Sep
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ශුරතාවය ජපුරට
12th September 2016
Sports
,
පුත්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ජයගග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින්ට සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින් විසින් ජය ගත් ප්‍රථම SLUG තරගය ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති. බොහෝ දිවා රාත්‍රීන් කැප කරමින් මහන්සියෙන් නෙලා ගත මෙම ප්‍රතිපලය සදහා දායක වූ සියලු දෙනාටම සුභපැතුම් පිරිනමන...
Read More
08
Sep
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ විහඟ පෙරේරාට රාජ්‍ය සාහිත්‍ය සම්මාන
8th September 2016
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ඉංග්‍රීසි අධ්‍යනාංශයේ විහඟ පෙරේරා සහ හිටපු මහාචාර්ය වෝල්ටර් මාරසිංහ යන මහත්වරු 2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තම කෘති සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුහ. “සිංහලයෙකු වී ඉපදීමෙන්” නැමැති ගීත සංග්‍රහය වෙනුවෙන් හොඳම ගීත රචනයට හිමි සම්මානය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාට...
Read More
06
Sep
ස්ඵටික ඉංජිනේරු විද්‍යාව පිළිබදව දකුණු හා නැගෙනහිර ආසියා සම්මේලනය පළමු වන වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී
6th September 2016
Conferences
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනංශය මගින් සංවිධානය කරන ලද ස්ඵටික ඉංජිනේරු විද්‍යාව පිළිබදව දකුණු හා නැගෙනහිර ආසියා සම්මේලනය (SEACCE) පළමු වන වරට 2016 සැප්තැම්බර් මස 5,6, සහ 7 දිනයන් හිදී ස්ථටික විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සංගමයේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්විය.මෙම සම්මේලනයේ මූලික අරමුණ වූයේ දකුණු හා නැගෙනහිර ආසියාවේ අධ්čයයන පර්යේෂකයන් හා...
Read More
1
…
70
71
72
73
74
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website