91ý

ජපුර සරසවියේ සුමේධ රණසිංහගේ ඔලිම්පික් බලාපොරොත්තුව බිඳවැටේ


රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය පිළිබඳ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ තැබූ බලාපොරොත්තුව අද බිඳවැටුනා.

ඒ මූලික වටයේදී තරඟකරුවන් 37 දෙනාගෙන් 36 වැන්නා බවට පත්වීමත් සමගයි. ඔහු දැක්වූ දක්‍ෂතාව මීටර් 71 යි සෙන්ටිමීටර් 93 ක් ලෙස සටහන් වුනා.

සුමේධ රණසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවේ මීටර් 83 යි සෙන්ටි මීටර් 4 ක දක්‍ෂතාවක් වාර්තාකරමන්.

කොබ්බෑව කීර්තිරත්න මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ පසුව කෑගල්ල මහා විදුහලයට හා දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරමින් සිටී.

Japura Science Faculty Sumedha misses Javelin finals at Rio Olympics


Sumedha Ranasinghe, athlete from Faculty of Applied Sciences, 91ý representing 91ýn Olympic Team, achieved a 71.93m throw at the Men’s javelin throw qualifications in the Rio olympics 2016. He missed the chance to take part in the final as 80m was the qualifying point. (19th August 2016)

The athlete was ranked 36 in the event. Sumedha showcased an admirable effort.

Sumedha is a final year undergraduate in sports science and management from the 91ý.
He had stormed in to 91ý athletics only a few years ago with a gold medal in Thai Open championship. Since then, he has progressed to take the 91ý national record to his credit and a silver medal at the last South Asian Games in India early this year.

“I have made a lot of sacrifices in this journey. It is not easy to progress in both sports and studies hand in hand. I want to prove a point that sportsmen should also be educated and gain professional qualifications to secure their future. Making to the Olympics, facing all those challenges is no easy task. Now that I have made to the Olympics, I want to make the best use of it,” said Ranasinghe who became the first ever 91ýn hurdler to gain Olympic qualifying standards.