91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
03
Nov
ආශා රැළපනාවගේ “වාඩිය” නවකතාව දොරට වැඩුම
3rd November 2016
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ නිබන්ධක ආශා රැළපනාව මහත්මියගේ “වාඩිය” නවකතාව දොරට වැඩුමට සමගාමිව “නුවරකලාවිය සංස්කෘතිය” බුද්ධිමය සංවාදය 2016 නොවැම්බර් මස 1 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්විය.
Read More
02
Nov
වාර්ෂික ඉංග්‍රීසි දිනය 2016
2nd November 2016
Culture & Arts
,
Management & Commerce
,
පුත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාරික සන්නිවේදන ඒකකයේ වැඩසටහනක් වන “වාර්ෂික ඉංග්‍රීසි දිනය” 2016 ඔක්තෝම්බර් මස 31 වැනිදා පීඨයේ කේ. ඒ. මුණසිංහ ශාලාවේදී පැවැත්විය. පළමු වසර සිසුන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති, පීඨයේ කථිකාචාර්යවරුන්, ඉංග්‍රීසි...
Read More
02
Nov
නේපාලය ඉහළ ද්විතීයික පාසල් සංගමයේ මධ්‍යයම කාරක සභාවේ පැමිණීම
2nd November 2016
Conferences
,
Graduate Studies
,
පුත්
නේපාලය ඉහළ ද්විතීයික පාසල් සංගමයේ මධ්‍යයම කාරක සභාවේ නියෝජිතයින් දාහත් දෙනෙක් 2016 ඔක්තෝම්බර් මස 26 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියා. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපනික සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම පිළිබද සාකච්ඡාවක් උපාධි අධ්යයන පීඨයේදී පැවැත්විය.
Read More
02
Nov
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ගීතය සදහා ජපුර මාධ්‍ය ඒකකය මගින් නව රුප රචනයක්
2nd November 2016
Culture & Arts
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ගීතය සදහා විශ්ව විද්‍යාලීය නිල මාධ්‍ය ඒකකය වන ජපුර මාධ්‍ය ඒකකය මගින් නව රුප රචනයක් නිර්මාණය කොට ඇත. “ශ්‍රී ලංකා පින්බර රන් දෙරණේ” නම් මෙම තේමා ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පද රචනය කොට ඇත. තේමා ගීතයේ පද සහ ශ්‍රවමය පිටපත සදහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/about/university-anthem/
Read More
01
Nov
රාජ්‍ය පරිපාලන සංගමයේ “සම්භාව්‍ය 2016”
1st November 2016
Management & Commerce
,
පුත්
රාජ්‍ය පරිපාලන අධ්‍යයන අංශයේ රාජ්‍ය පරිපාලන සංගමයේ වාර්ෂික සඟරාවක් වන “සම්භාව්‍ය” හි 2016 වෙළුම 2016 නොවැම්බර් 1 වැනිදා සවස 4 ට ශ්‍රී සෝරත ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
Read More
01
Nov
වෛද්‍ය විද්‍යා පීඨයට නවක සිසුන් බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන
1st November 2016
Medical
,
Students
,
පුත්
වෛද්‍ය විද්‍යා පීඨයට නවක සිසුන් බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2016 ඔක්තෝම්බර් මස 31 වැනි දින පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි ජි. යසවර්ධන, අධ්‍යයන සාමාජිකයින් සහ සිසුන් සහභාගී විය.
Read More
27
Oct
“වේල්සයේ ගෙත්තම” නවකතාව දොරට වැඩුම
27th October 2016
Culture & Arts
,
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඉෂාරා අමාලි කන්නන්ගරගේ සිසුවියගේ “වේල්සයේ ගෙත්තම” කුළුදුල් නවකතාව දොරට වැඩුම 2016 ඔක්තෝම්බර් මස 26 වැනි දින සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා භාෂා ,සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා, කුසුමලතා...
Read More
26
Oct
විශ්ව විද්‍යාල ආයෝජන දිනය 2016
26th October 2016
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුල්‍ය අධ්‍යයන අංශයේ පීඨාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “විශ්ව විද්‍යාල ආයෝජන දිනය” 2016 ඔක්තෝම්බර් මස 25 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පිඨයේදී පැවැත්විය.
Read More
26
Oct
පන්ජාබ් විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය රනිල් ද සිල්වා විසින් “මොළයේ වයස්ගතවීම” පිළිබද දේශනයක්
26th October 2016
Medical
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පන්ජාබ් විශ්ව විද්‍යාලයේ පැවති 8 වැනි මුලික විද්‍යා අධ්‍යයන සමුළුවේදී දේශනයක් පවත්වයි. වැඩිදුර තොරතුරු : http://timesofindia.indiatimes.com/city/chandigarh/Sri-Lankan-neuroscientist-talks-about-benefits-of-tea-for-brain-ageing/articleshow/55050176.cms
Read More
24
Oct
විද්‍යා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ උත්සවය
24th October 2016
Developments
,
Science
,
පුත්
විද්‍යා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ උත්සවය 2016 ඔක්තෝම්බර් මස 24 වැනි දින සවස 3.00 ට ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ 3 වැනි මහලේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, හිටපු උප කුලපති එන්. එල්. ඒ. කරුණාරත්න, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ව්‍යවහාරික විද්‍යා...
Read More
1
…
67
68
69
70
71
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website