91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
02
Dec
නව ඉංජිනේරු පීඨයේ ප්‍රථම නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම
2nd December 2016
Engineering
,
Students
,
පුත්
උපකුලපතිතුමාගේ කථාව නව ඉංජිනේරු පීඨයේ ප්‍රථම නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2016 නොවැම්බර් මස 30 වැනි දින නොම්බර 41, ලුම්බිණි මාවත, රත්මලානේ පිහිටි ඉංජිනේරු පීඨයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ඉංජිනේරු පිඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා, අධ්‍යයන සාමාජිකයින් සහ සිසුන් සහභාගිවිය.
Read More
01
Dec
මහාචාර්ය රනිල් ද සිල්වා මහතාට ජාත්‍යන්තර මුල්‍යමය ප්‍රධානයක්
1st December 2016
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 නොවැම්බර් 12 සිට 16 දක්වා ඇමරිකාවේ පැවති 46 වැනි වාර්ෂික ස්නායු විද්‍යා සංගමයේ රැස්වීම සදහා සහභාගිවිය. එහිදී මහාචාර්ය රනිල් ද සිල්වා මහතාට මොළය පිළිබද පර්යේෂණයකට ජාත්‍යන්තර...
Read More
24
Nov
ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ රචිත “පාර්සි නාට්‍ය කලාව” කෘතිය දොරට වැඩුම
24th November 2016
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචිත ‘පාර්සි නාට්‍ය කලාව’ නමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය, පාර්සි නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයට එකතුවන ප්‍රථම කෘතියයි. නුතන සිංහල නාට්‍ය කලාවට මූලික පසුබිම සැපයු නුර්ති නාට්‍ය කලාව ස්ථාපනය වීමෙහිලා ඉවහල්වූ බලිවාලා ඇතුළු පාර්සි නාට්‍ය කණ්ඩායම කොළඹට පැමිණ රඟ දක්වන්නට යෙදුනු නාට්‍ය නිර්මාණ...
Read More
23
Nov
ජපානයේ ටෝකියෝ චෞ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුමක්
23rd November 2016
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ජපානයේ ටෝකියෝ චෞ විශ්ව විද්‍යාලය අතර වසර 5 ක් සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. වැඩිදුර විස්තර සදහා : www.sjp.ac.lk/news/mou-between-usjp-chuo-university-tokyo-japan/
Read More
21
Nov
ඉතා පෝෂදායි දේශීය ඖෂධ පැළෑටි හා ආහාර ද්‍රව්‍ය පිළිබඳ සම්මන්ත්රණයක්, ප්‍රදර්ශනයක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක්
21st November 2016
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
ජපුර මානව හා සමාජ විද්‍යා පිඨයේ මානව විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ඉතා පෝෂදායි දේශීය ඖෂධ පැළෑටි හා ආහාර ද්‍රව්‍ය පිළිබඳ සම්මන්ත්රණයක්, ප්‍රදර්ශනයක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් 2016 නොවැම්බර් මස 16 සහ 17 යන දෙදින සුමංගල ශාලාව ඉදිරිපිටදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
16
Nov
උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සඳහා වු අන්තර් පාසල් කථික තරඟය
16th November 2016
Conferences
,
Humanities and Social Science
,
පුත්
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය විසින් පවත්වනු ලබන ආර්ථික විද්‍යා සතිය 2016 නොවැම්බර් මස 15 වෙනිදා ආරම්භ වූ අතර මෙහි මුලික අරමුණ වනුයේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාල සිසුන් අතර දැනුම හුවමාරු කරගැනීමයි. ආර්ථික විද්‍යා සතියට සමගාමිව උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සඳහා වු අන්තර් පාසල් කථික තරඟයේ අවසාන වටයේ...
Read More
13
Nov
මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2016
13th November 2016
Conferences
,
Humanities and Social Science
,
ජාත්‍යන්තර
,
පුත්
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ පස්වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව නොවැම්බර් මස 10 සහ 11 දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “ශ්‍රී සුමංගල මන්දිරය” පරිශ්‍රයේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මානව හා සමාජ විද්‍යා පිඨයේ වත්මන් සහ හිටපු පීඨාධිපතිගේ මග පෙන්වීම හා...
Read More
11
Nov
ව්‍යවහාරික විද්‍යා පීඨයේ 350 වැනි මණ්ඩල රැස්වීම
11th November 2016
Science
,
පුත්
ව්‍යවහාරික විද්‍යා පීඨයේ 350 වැනි මණ්ඩල රැස්වීම 2016 නොවැම්බර් මස 10 වැනි දින පස්වරු 1.30 ට නව රැස්වීම ශාලාවේදී පැවැත්වුවා. පුද්ගලයින් 250 අධික පිරිසකට පහසුකම් ඇති නව රැස්වීම ශාලාවේ පවත්වන ලද ප්‍රථම රැස්වීම වන මෙම රැස්වීමට සමගාමිව පහළොස් නමක් විෂයේ දානය පිළිගැන්වීමක්ද සිදු කරනු ලැබුවා.
Read More
11
Nov
“මිස් ස්කුබා” ජාත්‍යන්තර තරගයට ජපුර රෝශිමා
11th November 2016
Culture & Arts
,
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 3 වැනි වසර සිසුවියක වන රෝශිමා විතානගේ “මිස් ස්කුබා” ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි අතර 2016 නොවැම්බර් මස 19 වැනිදා මැලේසියාවේ පැවැත්වෙන “මිස් ස්කුබා” ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර ජයග්‍රහණයක් සදහා ඇයට සුභාශිංසන එක් කරනවා!
Read More
10
Nov
“බ්‍රේන් බෑන්ක්” සංකල්පය හදුන්වාදීම
10th November 2016
Medical
,
පුත්
2016 නොවැම්බර් 7 “සන්ඩේ ටයිම්ස්” පුත්පතේ පළවූ මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ලිපිය සදහා පිවිසෙන්න : www.sundaytimes.lk/161106/news/research-on-brain-diseases-lanka-in-front-216122.html
Read More
1
…
65
66
67
68
69
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website