91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
20
Mar
ස්ත්‍රී පුරුෂ සම කොටස් හා සමානාත්මතාව පිලිබඳ වූ මධ්‍යස්ථානය
20th March 2017
Graduate Studies
,
Science
,
Uncategorized @si
,
පුත්
ස්ත්‍රී පුරුෂ සම කොටස් හා සමානාත්මතාව පිලිබඳ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය 2017 මාර්තු මස 16 වැනිදා පෙ.ව. 9.00 ට විශ්වවිද්‍යාලීය උපාධි අධ්čයයන පීඨයේ අංක 1 සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
20
Mar
ජපුර ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය සහ කථිකාචාර්ය පුරප්පාඩු
20th March 2017
Science
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය සහ කථිකාචාර්ය පුරප්පාඩු පිලිබඳ විස්තර ලබාගැනීම සදහා පහත යොමුව භාවිත කරන්න. www.sjp.ac.lk/news/professor-lecturer-vacancies-at-faculty-of-applied-sciences-usjp/
Read More
20
Mar
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම
20th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්čයයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-new-issue-published/
Read More
17
Mar
ජපුර උසස් ද්‍රව්‍ය පර්යේෂණ සදහා වූ මධ්‍යස්ථානය “මාස්” අයතනය සමග අවබෝධතා ගිවිසුමක්
17th March 2017
Developments
,
Uncategorized @si
,
පුත්
ජපුර උසස් ද්‍රව්‍ය පර්යේෂණ සදහා වූ මධ්‍යස්ථානය “මාස්” අයතනය සමග 2017 මාර්තු මස 15 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ “මාස්” අයතනයේ නියෝජිතයින් සහභාගී විය.
Read More
15
Mar
අයි. එස්. ඕ. 14064 ශ්‍රේණි පිළිබඳ පුහුණු වැඩසටහන
15th March 2017
Conferences
,
Developments
,
Graduate Studies
,
Uncategorized @si
,
පුත්
අයි. එස්. ඕ. 14064 ශ්‍රේණි පිළිබඳ පුහුණු වැඩසටහනක් 2017 මාර්තු මස 9 වැනිදා සහ 10 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාධි අධ්čයයන පීඨයේ අංක 1 සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
15
Mar
පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය
15th March 2017
Uncategorized @si
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පර්යේෂණ සභාවේ අනුග්‍රහයෙන් පැවති පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය 2017 මාර්තු මස 6 වැනිදා පැවැත්විය.
Read More
07
Mar
ත්‍රයි මාසික කළමනාකරණ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
7th March 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සදහා පැවැත්වූ ත්‍රයි මාසික කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය 2017 මාර්තු මස 5 වැනිදා කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ප්‍රධාන ගොඩනැගිල්ලේදී පැවැත්විය.
Read More
03
Mar
“රට කට හා හෙට” දොරට වැඩුම
3rd March 2017
Medical
,
පුත්
චෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත “රට කට හා හෙට” ග්‍රන්ථය සුරස ප්‍රකාශනයක් ලෙසින් දොරට වැඩුම 2017 පෙබරවාරි මස 20 වනදා ප.ව. 3.00 ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේදී පැවැත්විය. මෙම අවස්ථාව සදහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, පුජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේ, පුජ්‍ය හැගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...
Read More
02
Mar
මහාචාර්ය රනිල් ද සිල්වා මහතාට විශිෂ්ටතා සහතිකයක්
2nd March 2017
Medical
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාට විශිෂ්ටතා සහතිකයක් පිරිනමයි. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/prof-ranil-de-silva-awarded-the-certificate-of-excellence/
Read More
01
Mar
මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ 2017 නම්නිකරන වැඩසටහන
1st March 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ 2017 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම සදහා වූ නම්නිකරන වැඩසටහනේ ආරම්භක වැඩසටහන 2017 පෙබරවාරි මස 27 වැනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන මාර්තු 5 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨ කිහිපයක පිඨාධිපතිවරු සහභාගී විය.
Read More
1
…
59
60
61
62
63
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website