91ý

අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණය

අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණ උත්සවය 2017 මැයි 02 වැනිදා බුදු මැදුර අසලදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව ප්‍රධාන පුස්තකාලය “ආචාර්ය පුජ්‍ය මැදගොඩ සුමනතිස්ස නාහිමි අනුස්මරණ පුස්තකාලය” ලෙස නම් කෙරුණා.