91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
12
Jun
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හෙද පීඨය ස්ථාපිත කිරීමේ සැලසුමක්
12th June 2017
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හෙද පීඨය රුපියල් මිලියන 200 ක වියදමින් ඒකාබද්ධ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වැඩිදුර විස්තර : http://www.colombopage.com/archive_17A/Jun11_1497156508CH.php
Read More
11
Jun
ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුමහි 2 වැනි නිකුතුව
11th June 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික අධ්čයයනාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්තෘ කාර්යාලය සහිත ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුමහි 2 වැනි නිකුතුව 2017 ජුනි මස 07 වැනිදා නිකුත්විය.
Read More
09
Jun
උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අවබෝධතා ගිවිසුමක
9th June 2017
Centers
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් 2017 ජුනි මස 06 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
Read More
09
Jun
අන්තර් අධ්čයයනාංශ දැනුම මිනුම තරගාවලියේ පළමු වටය
9th June 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් අධ්čයයනාංශ දැනුම මිනුම තරගාවලියේ පළමු වටය 2017 ජුනි මස 05 වැනිදා පැවැත්විය.
Read More
07
Jun
ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිය පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහනට
7th June 2017
Graduate Studies
,
Medical
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමණාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිය පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුලත් කර ඇත. ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් පශ්චාත් උපාධිය : www.pim.sjp.ac.lk/index.php/master-of-business-administration/
Read More
07
Jun
තිරසාරත්වය සඳහා කේන්ද්‍රය ලෝක පරිසර දිනයට සමගාමිව යගිරලදී රුක් රෝපණ වැඩසටහනක්
7th June 2017
Centers
,
Developments
,
Science
,
Uncategorized @si
,
පුත්
2017 ජුනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය යගිරලදී රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.
Read More
07
Jun
ජපුර විශ්ව විද්‍යාලයිය සේවක භවතුන් සිසුන් සමගින් මතුගම අගලවත්ත ප්‍රදෙශයේ හානි වු නිවාස පිලිසකර කිරිමට ශ්‍රම දායකත්වය දිම
7th June 2017
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ජපුර විශ්ව විද්‍යාලයිය සේවක භවතුන් සහ සිසුන් 300 කට ආසන්න පිරිසක් මතුගම අගලවත්ත ප්‍රදෙශයේ හානි වු නිවාස පිලිසකර කිරිමට තම ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2017 ජුනි මස 01 වැනිදා සිදුකෙරිණි.
Read More
06
Jun
දීපාලෝක සුදම් සභාව
6th June 2017
Culture & Arts
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පැවැත්වූ දීපාලෝක සුදම් සභාව වැඩසටහන 2017 ජුනි මස දෙවන දින පුජ්‍ය මාවරලේ භද්දිය හිමි, මහාචාර්ය සනත් සනන්දසිරි, ජගත් වික්‍රමසිංහ සහ චාමර වීරසිංහ යන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාලයේදී පැවැත්විය.
Read More
06
Jun
ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය
6th June 2017
Awards
,
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්čයයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතාප් කළුතන්ත්‍රී මහතාට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලැබී ඇත.
Read More
01
Jun
මහාචාර්ය පී. බී. මණ්ඩාවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
1st June 2017
Technology
,
Uncategorized @si
,
පුත්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ පීඨාධිපති මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
Read More
1
…
54
55
56
57
58
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website