91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
10
Jul
ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව 2017
10th July 2017
Centers
,
Developments
,
Uncategorized @si
,
පුත්
2017ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින කොළොඹ දී පැවැත්වෙන ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවහි සත්කාරක සහකරු ලෙස විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය, ජාත්‍යන්තර දැනුම් කළමනාකරණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/the-international-conference-on-global-education-and-e-learning-2017-globed-2017/
Read More
10
Jul
එස්. කිර්තිරත්නගේ “ක්‍රීඩා සමාජ විද්‍යාව” දොරට වැඩුම
10th July 2017
Science
,
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනාංශයේ උපදේශක සුදර්ශන කිර්තිරත්න මහතාගේ “ක්‍රීඩා සමාජ විද්‍යාව” පොත දොරට වැඩුම 2017 ජුලි මස 05 වැනිදා පෙ.ව. 10.00 ට විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
Read More
06
Jul
“යුරෝපියන් ටයිම්ස්” නියෝජිතයෙක් සමඟ හමුවක්
6th July 2017
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ “යුරෝපියන් ටයිම්ස්” හි නියෝජිත එස්. නිකලස් මහතා සමඟ පැවති රැස්වීමක 2017 ජුලි මස 03 වැනිදා උපකුලපති කාර්යාලයේදී පැවැත්විය. මෙහිදී “යුරෝපියන් ටයිම්ස්” හි නියෝජිත එස්. නිකලස් මහතා යුරෝපයේ සහ අනෙකුත් සංවර්ධිත රටවල්හි උසස් අධ්‍යාපන ආයතන සමග...
Read More
04
Jul
“විනිවිද” කථන ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය
4th July 2017
Humanities and Social Science
,
පුත්
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේගේ මුල්‍යමය සහ තාක්ෂණික උපකරණ දායකත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෘශ්‍යභාධිත සිසුන් සඳහා කථන ග්‍රන්ථ පෙලක් ජුනි මස 29 වන දින මානවශාස්ත්‍ර හා සමාජියවිද්‍යා පිඨ රැස්වීම් ශාලාවේදී එලි දැක්වුණි. මෙම සිසුන් සඳහා කියවීමට බේල් ක්‍රමයට පරිවර්තනය වූ ග්‍රන්ථවල හිගය ඔවුන්ගේ දෛනික අධ්‍යයන කටයුතු වලදී දැඩි අපහසුතාවයට පත් කරනු ලබන අතර මෙම කථන...
Read More
29
Jun
පර්යේෂණ පර්ෂදය සහ පෝස්ටර් ප්‍රදර්ශනයේ සමාරම්භය
29th June 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ පර්ෂදය සහ පෝස්ටර් ප්‍රදර්ශනයේ සමාරම්භය 2017 ජුනි මස 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අතින් සිදු විය.
Read More
28
Jun
2017 ප්‍රථම ආර්ථික විද්‍යාව හා සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික සමුළුව
28th June 2017
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වය දැරු ප්‍රථම ආර්ථික විද්‍යාව හා සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික සමුළුව 2017 ජුනි මස 15 හා 16 යන දෙදින කොළොඹදි පැවැත්විය.
Read More
28
Jun
“ජ’පුර වර්ණ 2016” 43 වන සම්මාන ප්‍රධානෝත්සවය
28th June 2017
Sports
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන වර්ණ සම්මාන උළෙල මෙවර 2017 ජුනි මස 21 දින කොළොඹ “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්විය. මෙවර සම්මාන ප්‍රධානෝත්සවය සංවිධානය ක්‍රීඩා කවුන්සිලය මගින් සිදුවිය.
Read More
27
Jun
අන්තර් අධ්‍යයනාංශ දැනුම මිනුම තරගාවලියේ අවසාන වටය
27th June 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් අධ්‍යයනාංශ දැනුම මිනුම තරගාවලියේ අවසාන වටය සුමංගල කියවීම් ශාලාවේදී 2017 ජුනි මස 13 වැනිදා පැවැත්විය.
Read More
27
Jun
සිසුන් සදහා වූ ආයතනික පුහුණු වැඩමුළුවක්
27th June 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් සදහා වූ ආයතනික පුහුණු වැඩමුළුවක් 2017 ජුනි මස 20 වන දින පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය.
Read More
23
Jun
ඉංජිනේරු පිඨයේ නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම
23rd June 2017
Engineering
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අලුතින් ඉඳි කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2017 ජුනි මස 14 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතා අතින් සිදුවිය.
Read More
1
…
52
53
54
55
56
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website