91ý

පු෶ත්

පු෶ත්

2017 පරිසර දිනය සැමරීම 2017 ජූනි මස 21 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්čයයන පීඨයේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්‍රධානෝත්සවයේ මෙවර සම්මනලාබින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වල පළමු වටය 2017 අගෝස්තු මස 03 වැනිදා පැවති අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගී විය.
Read More
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධි ප්‍රදානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2017.09.07 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය (01 කණ්ඩායම) 520 (විශේෂවේදී) දෙවන සැසිය 2017.09.07 ප.ව. 01.00 සිට ප.ව. 3.00...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කර 10 ක ඉඩමක් ලබා ගැනීම 2017 ජූලි මස 31 වන දින සිදු වූ අතර ඉඩමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පැවරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අතින් සිදුවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්čයයනාංශයේ උපාධි අපේක්ෂිකාවියක වන හෂානි අතපත්තු මිය 2017 ජුලි මස 29 දින කොළඹදී පැවති 2 වන ආසියා-පැසිෆික් බහුවිධ පර්යේෂණ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය දිනා ගත්තේය. හෂානි අතපත්තු ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පාදක වූ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්čයයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය විසින් සැප්තැම්බර් පළමු වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක වන තුනී පොලිතින් සිලි සිලි බෑග් හා ලන්ච් ෂිට් තහනමට අපේ කාන්තාව සුදානම් විය යුතු ආකාරය පිළිබඳව අදහස් දැක්වූ වටිනා ලිපියක් 2017 ජුලි මස 30 වැනිදා සිළුමිණ පු෶ත්පතේ පලවිය. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : http://archives.silumina.lk/epaper/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙට් බෝල් කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1985-1986 උපාධිධාරී සංගමය විසින් අනුග්‍රාහකත්වය ලබා දීමේ අවස්ථාව 2017 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර සන්නිවේදන ඒකකය විසින් එහි අධ්čයයන කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද මහාචාර්ය ප්‍රියන්වදා අබේවික්‍රම මහත්මිය විසින් මෙහෙයවන ලද “භාෂා පරීක්ෂණ” වැඩමුළුවක් 2017 ජූලි මස 24 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීම සම්බන්ධයෙන් 2017 ජුලි මස 23 වැනිදා ඉරිදා ඉංග්‍රීසි පු෶ත්පතක ලිපියක් පලවිය. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/07/16/features/finally-promising-drug  
Read More
1 50 51 52 53 54 79