2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී.
එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ විභාග අංශයට ට භාරදීමට කටයුතු කරනලෙස මෙයින් දන්වමි.
මානවශාස්ත්‍ර සහ සමාජවිද්‍යා පීඨය – 2017 අගෝස්තු 08, 09 සහ 10 යන දිනයන්හි (පෙ.ව. 9.00 – ප.ව. 04.00)
උපාධි ප්‍රදානෝත්සවය අයදුම් පත : .
අදාළ ගෙවීම් සඳහා ශිෂ්‍ය ගෙවීම් පද්ධතිය වෙත පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න :
ජ්යෙෂ්ඨ සහකාර රෙජිස්ට්රාර් / විභාග රෙජිස්ට්රාර්








