91ý

විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 18 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අධ්‍යක්ෂක මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

Bachelor of Science Management General Degree – Orientation Programme

An orientation programme for the new intake of the – 2017, conducted by the External Degrees and Extension Courses Unit in the 91ý was held on 18th November 2017 at the main hall of the Faculty of Management studies and Commerce.

Dr. U. Anura Kumara, Dean of the Faculty of Management Studies and Commerce, Prof. E. Dayarathna, Director of the , Course coordinators and several academic members of the university participated in this orientation programme.