ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද “විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2017” කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
12
Dec






































































































