91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
13
Mar
2018 දී ජපුර වෛද්‍ය පිඨයට වසර 25 ක් සපිරේ
13th March 2018
Medical
,
පුත්
1993 මැයි මස 01 වැනිදා ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨය ශ්‍රී ලංකාවේ 6 වැනි වෛද්‍ය විද්‍යා පිඨයයි. පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 139 බඳවා ගත් අතර ඔවුනතරින් 42 නෙකු මේ වන විට විශේෂඥ වෛද්‍යවරු ලෙස සේවයේ යෙදෙනවා. වර්තමානයේ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පීඨාධිපති ධුරය හොබවන වෛද්‍ය විද්‍යා පිඨයහි විවිධ උපාධි...
Read More
13
Mar
උසස් අධ්‍යයාපන ව්‍යාප්තිය හා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම
13th March 2018
Centers
,
Engineering
,
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Technology
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
උසස් අධ්‍යයාපන ව්‍යාප්තිය හා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලෝක බැංකුවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ක් පුරා පර්යේෂණ තුලින් ශ්‍රී ලංකාවේ...
Read More
03
Mar
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති
3rd March 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළහ. කොළඹ දිස්ත්‍රිකයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2 වන වලවුවත්ත හා හංවැල්ල ප්‍රදේශ මේ සඳහා තෝරාගත් අතර ව්‍යාපෘති පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සබැඳියට...
Read More
02
Mar
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රදර්ශනය
2nd March 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රදර්ශනය 2018 පෙබරවාරි මස 26 වැනිදා විශ්විද්‍යාල භූමියේදී පැවැත්විය. 50 කට අධික ව්‍යවසායකයින් පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර විශ්විද්‍යාල ප්‍රජාවගේ දැනුම තුලින් ඔවුන්ට වඩා සාර්ථකව ව්‍යාපාර දියුණු කරගැනීම පිලිබඳ දැනුවත්...
Read More
28
Feb
නව කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි
28th February 2018
Buddhism
,
Staff
,
අධ්čයයන
,
පුත්
සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස වැඩභාරගැනීම 2018 පෙබරවාරි මස 28 වැනිදා මහා සංඝ රත්නයේ ආශීර්වාද මැද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාල ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදුවිය.
Read More
28
Feb
හොඳම මානව සම්පත් කළමනාකරණ මහාචාර්යවරයා – මහාචාර්ය එච්. එච්. ඩී. එන්. පි. ඕපාත
28th February 2018
Awards
,
Management & Commerce
,
අධ්čයයන
,
පුත්
2018 පෙබරවාරි මස 23 වැනිදා ඉන්දියාවේ පැවති ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේදී හොඳම මානව සම්පත් කළමනාකරණ මහාචාර්යවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්. එච්. ඩී. එන්. පි. ඕපාත මහතා නම්කෙරුණි. වැඩිදුර විස්තර : World-HRD-Congress-Named-Prof-HHDNP-Opatha-as-the-best-HRM-Professor
Read More
28
Feb
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නම්නිකරණ වැඩසටහන කල්යයි
28th February 2018
Humanities and Social Science
,
Students
,
පුත්
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ 2018/2019 නව වර්ෂයට අදාල නවක සිසුන් බඳවා ගැනීම සහ නම්නිකරණ වැඩසටහන දින නියමයකින් තොරව කල් දමා තිබේ. 2019/2019 වර්ෂයට අදාල නවක සිසුන් බඳවා ගැනීම සහ නම්නිකරණ වැඩසටහන 2018 මාර්තු මස 2 වන දිනට යෙදී තුබුණි.
Read More
27
Feb
ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනේ ආරම්භය
27th February 2018
Management & Commerce
,
Staff
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨය සංවිධානය කරන ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනේ සමාරම්භය 2018 පෙබරවාරි මස 26 වැනිදා සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවිය.
Read More
27
Feb
කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව
27th February 2018
Alumni
,
Staff
,
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පවත්වන උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ මැක්ස්වෙල් රණසිංහ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විශ්විද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේදී පැවැත්විය.
Read More
27
Feb
විෂයමාලා සංස්කරණය සඳහා උපකාරී වැඩමුළුවක්
27th February 2018
Humanities and Social Science
,
අධ්čයයන
,
පුත්
ප්‍රතිඵල පදනම් කරගත් අධ්‍යාපනය: තක්සේරු ක්‍රම, තක්සේරු ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි යන මාතෘකා ඔස්සේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය මගින් එහි ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා වෙනුවෙන් සංවිධානය කල විෂයමාලා සංස්කරණය සඳහා උපකාරී වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 26 වන දින පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ දේශනා ශාලාවේදී පැවැත්වුණි. වයඹ විශ්වවිද්‍යාලයේ, කෘෂි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ, මහාචාර්ය උදිත් කේ. ජයසිංහ...
Read More
1
…
32
33
34
35
36
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website