91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
27
Feb
අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවේ සමාරම්භය
27th February 2018
Management & Commerce
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවිකරණ කළමනාකරණය අධ්‍යයනාංශය විසින් පිරිනමනු ලබන අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවහි (2018/2019) සමාරම්භය 2018 පෙබරවාරි මස 24 වැනිදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
26
Feb
පරිසර කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක්
26th February 2018
Graduate Studies
,
Science
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය, පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය හා කැනඩාවේ විද්‍යාලයක් එක්ව මෙහයවූ පරිසර කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 23 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.
Read More
26
Feb
සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නයන විසින් නව ගෙඹි විශේෂයක් සොයාගැනේ
26th February 2018
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නයන විජයතිලක ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ පහත්බිම් ප්‍රදේශවල ව්‍යාප්ත ශ්‍රී ලංකාවට අවේනික ගෙඹි විශේෂයක් සොයා ගැනීමට සමත් වූ අතර මේ පිළිබඳව අන්තර්ජාතික සඟරාවක ද ලිපියක් පලවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/new-frog-species-discovered-dr-nayana-zoology-dept/ ලිපිය කියවීම සදහා : www.researchgate.net/publication/An_integrative_taxonomic_review_of_the_South_Asian_microhylid_genus_Uperodon
Read More
26
Feb
ජපුර කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර දැනුම කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්
26th February 2018
Institutes
,
Staff
,
ජාත්‍යන්තර
,
පුත්
2018 නොවැම්බර් මස 15 සහ 16 යන දෙදින මැලේසියාවේදී පැවැත්වීමට නියමිත 2 වන ගෝලීය අධ්‍යාපන සහ විද්‍යුත් ඉගෙනීම පිලිබඳ අන්තරජාතික සමුළුව පාදක කොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර දැනුම කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන තැබීම 2018 පෙබරවාරි මස 15 වැනිදා සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය...
Read More
24
Feb
ශ්‍රී ලංකා පර්යේෂණ අභියෝගය 2018 ජය ජ’පුරට
24th February 2018
Management & Commerce
,
Students
,
පුත්
2018 පෙබරවාරි මස 15 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා වරලත් මුල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පර්යේෂණ අභියෝගය 2018 ජයග්‍රහණය නතු කරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය කණ්ඩායම සමත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/management-commerce/dept-finance-wins-cfa-research-challenge
Read More
23
Feb
ස්වීඩනයේ සෞඛ්‍ය විද්‍යා පශ්චාත් උපාධි අවස්ථා
23rd February 2018
Medical
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ගේ පශ්චාත් උපාධි අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධව පැවැත්වූ සාකච්චාවක් 2018 පෙබරවාරි මස 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය සහ ස්වීඩන විශ්වවිද්‍යාලීය මහාචාර්ය කැරිනා එල්ගන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
22
Feb
ජ’පුර අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් සඳහා “ගූගල් පංතිකාමරය”
22nd February 2018
Blog
,
Staff
,
Students
,
පුත්
ගූගල් ආයතනය මඟින් සංවර්ධිත නොමිලේ සපයන සේවාවක් වන “ගූගල් පංතිකාමරය” හරහා පැවරුම් නිර්මාණය, බෙදා හැරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කල හැකිය. පිවිසෙන්න www.sjp.ac.lk/classroom භාවිතා කරන ආකාරය ජංගම දුරකථන යෙදුම iOS සහ Android ජංගම දුරකථන සඳහා ද යෙදුමක් පවතින අතර ඒ හරහා පින්තුර ලබාගෙන පැවරුම් සඳහා සම්බන්ධ කල හැකි අතර අන්තර්ජාල ප්‍රවේශය රහිතවද මෙය භාවිතා කල හැකිය. මේ සඳහා...
Read More
22
Feb
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නව පිඨ ගොඩනැගිල්ල
22nd February 2018
Developments
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නව පිඨ ගොඩනැගිල්ල විවෘත කිරීම 2018 පෙබරවාරි මස 22 සුබ මොහොතින් සිදුකෙරිණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Read More
22
Feb
මොනෑෂ් ව්‍යාපාර පාසලේ ජ’පුර චාරිකාව
22nd February 2018
Management & Commerce
,
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව මොනෑෂ් ව්‍යාපාර පාසලේ ජ’පුර චාරිකාව සඳහා ඕස්ට්‍රේලියාවේ “මොනෑෂ් ව්‍යාපාර පාසලේ” අධ්‍යයන සාමාජිකයින් 5 දෙනකු සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළු උපාධි අපේක්ෂකයින් 35 කගෙන් සැදුම්ලත් නියෝජිත කණඩායමක් සහභාගී වූ අතර ඔවුන් සඳහා සත්කාරකත්වය දක්වනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයි. මේ වැඩසටහන 2018 පෙබරවාරි...
Read More
21
Feb
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සහ “හේමාස් හෝල්ඩින්ස්” සමාගම අතර අවබෝධතා ගිවිසුමක්
21st February 2018
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සහ “හේමාස් හෝල්ඩින්ස්” සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 පෙබරවාරි මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
33
34
35
36
37
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website