91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
20
Feb
ව්‍යාපාරික ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශයේ කාර්මික ප්‍රදර්ශනය
20th February 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය විසින් අධ්‍යයනාංශයේ 3 වැනි වසරේ උපාධි අපේක්ෂකයින් සඳහා සංවිධානය කරන ලද කාර්මික ප්‍රදර්ශනයක් 2018 පෙබරවාරි මස 15 වැනිදා පැවැත්විය.
Read More
20
Feb
අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ කුලපති ධුරයට
20th February 2018
අධ්čයයන
,
පුත්
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේව ඉදිරි වසර පහක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබෙනවා. වයස අවුරුදු 14 සපිරෙන විට පැවදි දිවියට පිවිසි උන්වහන්සේ 1963 වසරේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලැබූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා...
Read More
19
Feb
ගිණුම්කරණ අධ්‍යනාංශයේ පිරිත් සජ්ජායනාව
19th February 2018
Management & Commerce
,
Religious
,
Students
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යනාංශය සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනාව 2018 පෙබරවාරි මස 15 වැනිදා පිඨ පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
19
Feb
ඉංග්‍රීසි පිලිබඳ විශ්වාසනීයත්වයකට – කෝපි එකක් විවේකි කතාබහක්
19th February 2018
Centers
,
Students
,
අධ්čයයන
,
පුත්
වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ වෘත්තීය නිපුණතා සංවර්ධන සංගමය විසින් සංවිධානය කරන ලද “ඉංග්‍රීසි පිලිබඳ විශ්වාසනීයත්වයකට – කෝපි එකක් විවේකි කතාබහක්” 2018 පෙබරවාරි 15 වැනිදා පැවැත්විය. උපාධි අපේක්ෂකයින්ගේ ඉංග්‍රීසි භාෂාවට ඇති අනියත බිය සහ නැති කර විශ්වාසනීයත්වයක් ගොඩනැගීම අරමුණු කරගෙන පැවැත්වූ වැඩසටහන සඳහා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂක ආචාර්ය සුදත් මංජුල අමරසේන මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.
Read More
16
Feb
උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණ මාලාවක්
16th February 2018
Management & Commerce
,
Students
,
අධ්čයයන
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා වූ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණ මාලාවේහි පළමු වැඩසටහන 2018 පෙබරවාරි මස 07 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්විය. ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආනන්ද රත්නායක මහතා වැඩසටහන මෙහයවූ අතර මේ අවස්ථාව සඳහා 1100 වැඩි...
Read More
15
Feb
අඩු ආදායම්ලාභී පාසල් සඳහා අධ්‍යාපනික පහසුකම්
15th February 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ආයතනික සමාජ වගකීම් වැඩසටහන මෙවර 2018 ජනවාරි 31 වැනිදා බදුල්ල ප්‍රදේශයේදී පැවැත්විය. මෙහිදී තෝරාගන්නා ගන්නා ලද දුෂ්කර පාසල් 3 ක සිසුන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සලසා දීම සිදුවිය. තෝරාගන්නා ලද පාසල් තුන පහත දැක්වේ. බී /...
Read More
14
Feb
පළාත් පාලන මැතිවරණ චන්ද ක්රමයේ හොද නරක – මහාචාර්ය සුදන්ත ලියනගේ
14th February 2018
Blog
,
පුත්
දිනලා පරදින පැරදී දිනන ඡන්ද ක්‍රමයක් කාලයක් තිස්සේ කතාබහට ලක්වූ පළාත් පාලන මැතිවරණය නිමවුණි. රටේ පුරවැසියන් හැටියට සතුටු විය හැකි අවස්ථාවක් තිබේ. 1977න් පසුව කොට්ඨාස මත පදනම් වී මැතිවරණය පැවැත්වීම එයට හේතුවය. මේ මැතිවරණයේදී රටට ඉතා හොඳ තත්වයක් නිර්මාණය වී තිබේ. මැතිවරණ සමයේදීත් ඉන් පසුවත් මැතිවරණ ගැටුම් අඩු වී තිබේ. එය සුවිශේෂී තත්වයකි. ඒ වගේම...
Read More
12
Feb
මොනෑෂ් සහ ජ’පුර සහයෝගිතාවය ඇරඹේ
12th February 2018
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමහි වැඩ කටයුතු 2018 පෙබරවාරි මස 05 වැනිදා සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ආරම්භවිය. මේ වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ “මොනෑෂ් ව්‍යාපාර පාසලේ” අධ්‍යයන සාමාජිකයින් 5 දෙනකු සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළු උපාධි අපේක්ෂකයින් 35 කගෙන් සැදුම්ලත් නියෝජිත කණඩායමක් සහභාගී වන අතර ඔවුන් සඳහා සත්කාරකත්වය දක්වන්නේ...
Read More
09
Feb
අතිපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අදාහන පුජෝත්සවය
9th February 2018
Buddhism
,
Religious
,
Staff
,
අධ්čයයන
,
පුත්
2000 වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙබවූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් 2018 පෙබරවාරි මස 03 වැනිදා අපවත් වූ අතර උන්වහන්සේගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව 2018 පෙබරවාරි මස 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය භූමියේදී සිදුකෙරිණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද...
Read More
08
Feb
අපේ කුලපති නාහිමි අනුස්මරණ ග්‍රන්ථය
8th February 2018
Blog
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කුලපති ධුරීණ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතනාභිධාන කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රීධර්ම මහාසංඝසභාවේ අනුනායක හිමිපාණන්ගේ ආදාහනෝත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය විසින් ප‍්‍රකාශිත ග්‍රන්ථය. 2018 පෙබරවාරි 08. අනුස්මරණ ග්‍රන්ථය බාගත කරගැනීමට පිවිසෙන්න : dr.lib.sjp.ac.lk/bitstream/Ven-Bellanvila-Vimalaratana-Thero.pdf
Read More
1
…
34
35
36
37
38
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website