91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
29
Jan
උපාධි අධ්‍යයන පීඨය සම්පත් බැංකුව සමග අවබෝධතා ගිවිසුමක
29th January 2018
Graduate Studies
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සම්පත් බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
Read More
26
Jan
“අනන්‍ය වන්න නැතිනම් අසමත්” මහාචාර්ය සම්පත් අමරතුංග
26th January 2018
අධ්čයයන
,
පුත්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාරම්භක පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අනන්‍ය වීමේ වැදගත්කම පෙන්වාදෙමින් විශේෂ දේශනයක් පැවැත්විය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/uncategorized-si/unique-face-failure-prof-sampath-amaratunge-says/
Read More
25
Jan
අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමකින් ජ’පුර 3 වැනි ස්ථානයට
25th January 2018
Awards
,
ජාත්‍යන්තර
,
පුත්
අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 3 වැනි ස්ථානයට පත්ව ඇත. විස්තර සඳහා පිවිසෙන්න : www.4icu.org/lk
Read More
24
Jan
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
24th January 2018
Graduate Studies
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රධානය 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
23
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2018
23rd January 2018
Centers
,
Culture & Arts
,
Pooja
,
Religious
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරන තෛපොංගල් උත්සවය 2018 ජනවාරි මස 19 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.
Read More
22
Jan
මහජන සෞඛ්‍ය සඳහා සයානොටොක්සින් පර්යේෂණ පිලිබඳ සාකච්චාවක්
22nd January 2018
Centers
,
Science
,
පර්යේෂණ
,
පුත්
ජල තත්ව සහ ඇල්ගී පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සයනොබැක්ටිරියා සහ මහජන සෞඛ්‍ය පිලිබඳ දෙවන අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2018 ජනවාරි 15 වැනිදා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී පැවැත්වූ අතර අනාගත මහජන සෞඛ්‍ය සඳහා සයනොටොක්සින් පර්යේෂණ පිලිබඳ සාකච්චාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ජල තත්ව සහ ඇල්ගී පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයේ...
Read More
19
Jan
විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018
19th January 2018
Science
,
Sports
,
පුත්
Vidudaya Ritzbury Interschool Swimming Championship – 2018 ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018” 2018 ජනවාරි මස 27 සහ 28 යන දෙදින ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි”...
Read More
19
Jan
ජ’පුර ලෝක මට්ටමේ නාරිවේද සහ එන්ඩොමෙට්රියෝසිස් මධ්‍යස්ථානය
19th January 2018
Centers
,
Medical
,
Students
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ලෝක මට්ටමේ නාරිවේද සහ එන්ඩොමෙට්රියෝසිස් මධ්‍යස්ථානය කොළඹ දකුණ ශික්ෂණ රෝහල (කළුබෝවිල ශික්ෂණ රෝහල) සමඟ එක්ව ස්ථාපනය කිරීම 2018 ජනවාරි මස 15 වැනිදා ගරු සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඉලෙක්ට්‍රොනික ඉදිරිපත්කිරීම බාගත කරගන්න : South...
Read More
18
Jan
ඇමරිකානු උපාධි අපේක්ෂකයින් සඳහා යගිරලදී ක්ෂේත්‍ර වැඩමුළුවක්
18th January 2018
Centers
,
Science
,
ජාත්‍යන්තර
,
පුත්
ඇමරිකානු උපාධි අපේක්ෂකයින් 16 කගෙන් සැදුම් ලත් කණඩායමක් සඳහා “නිවර්තන වනාන්තර පරිසර විද්‍යා හා ජෛව විවිධත්ව සංරක්ෂණය” පිලිබඳ ක්ෂේත්‍ර වැඩමුළුවක් 2018 ජනවාරි මස 15 සහ 16 යන දෙදින යගිරල පහිටි විශ්විද්‍යාලයේ “වනාන්තර පර්යේෂණ හා සංරක්ෂණ අධ්‍යයන” මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙම වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය අනුග්‍රහයෙන් පැවැත්වූ අතර වැඩසටහන...
Read More
18
Jan
ජ’පුර පවුල් පුහුණු මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්
18th January 2018
Awards
,
Centers
,
Developments
,
Medical
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවුල් පුහුණු මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් පිරිනැමීම 2018 ජනවාරි 15 ද සිදුවිය.ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සංගමය සහ ඕස්ට්‍රේලියානු පදනමක් එක්ව පිරිනැමූ අතර එය පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා අතින් සිදුවිය. මේ අවස්ථාවේදී ප්‍රාථමික සත්කාර සහ අසාත්මිකතා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයහි වෙබ් අඩවිය අන්තරජාලයට මුදාහැරිම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති...
Read More
1
…
36
37
38
39
40
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website