
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවුල් පුහුණු මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් පිරිනැමීම 2018 ජනවාරි 15 ද සිදුවිය.ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සංගමය සහ ඕස්ට්‍රේලියානු පදනමක් එක්ව පිරිනැමූ අතර එය පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා අතින් සිදුවිය.
මේ අවස්ථාවේදී වෙබ් අඩවිය අන්තරජාලයට මුදාහැරිම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් සිදුවිය.































