“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රධානය 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
24
Jan




























