91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
06
Feb
අතිපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අවසන් කථාව
6th February 2018
පුත්
Read More
05
Feb
අපේ කුලපති හාමුදුරුවෝ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි
5th February 2018
Blog
,
Buddhism
,
Religious
,
අධ්čයයන
,
පුත්
“මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ”. මේ වූකලී උදා වූ 2018 වර්ෂයේදී අපට අසන්නට ලැබුණු අති සංවේගජනක මෙන් ම අතිකම්පනීය පුවත යි. ගසට පොත්ත මෙන්, මලට සුවඳ මෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්‍යන්තයෙන් බැඳුණු අතිසහෘදය මහා යති පඬි රුවන මේ සටහන තබන අඳුරු නිමේෂයේ අප අතර දිවමන් ව නැත. ඒ උන් වහන්සේ 2018...
Read More
03
Feb
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි
3rd February 2018
Alumni
,
Buddhism
,
අධ්čයයන
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍යමපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ හිටපු අනුනායක පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මහනාහිමියෝ 2018 ජනවාරි මස 02 දින බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුවූ අනතුරකින් පසුව ප්‍රතිකාර ලබමින් සිටයදී 2018 ජනවාරි මස 03 වැනිදා අපවත්වී වදාළහ. උන්වන්සේ 2000 වර්ෂයේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය හෙබවූ අතරම මෙයට පෙර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය, සහාය...
Read More
02
Feb
විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ දර්ශනපති උපාධිය ආරම්භක වැඩසටහන
2nd February 2018
Graduate Studies
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ දර්ශනපති උපාධියහි ආරම්භක වැඩසටහන 2018 ජනවාරි මස 26 වැනිදා පිඨ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
01
Feb
ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක් ප්‍රසිද්ධ දේශනය
1st February 2018
Guest Lecture
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨය සහ ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය එක්ව සංවිධානය කරන ලද “ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක්” ප්‍රසිද්ධ දේශනය 2018 ජනවාරි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.
Read More
01
Feb
මහාචාර්ය ස්ටෝනර් තාක්ෂණය භාවිතයෙන් පිරිසිදු ජලය ලබාදීමේ ගැන පැහැදිලි කරයි
1st February 2018
Science
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
මහාචාර්ය ස්ටෝනර් “ප්‍රතිවිරුද්ධ බලපෑම්” තාක්ෂණය භාවිතා කරමින් හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග පවතින ප්‍රදේශ සඳහා පිරිසිදු ජලය ලබාදීමේ සිදු කරන ආකාරය ගැන පැහැදිලි කල සම්මන්ත්‍රණයක් 2018 ජනවාරි මස 22 විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ උපාධි අපේක්ෂකයින් සහභාගීවිය.
Read More
30
Jan
බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2018
30th January 2018
Courses
,
External
,
Humanities and Social Science
,
Management & Commerce
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2018 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය)...
Read More
30
Jan
ශ්රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 – ආරාධිත දේශනය
30th January 2018
Guest Lecture
,
Management & Commerce
,
Students
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 පිලිබඳ ආරාධිත දේශනයක් 2018 ජනවාරි මස 29 වැනිදා පැවැත්විය.
Read More
30
Jan
2018 අයවැය යෝජනා පිළිබඳ විවාදය
30th January 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් දෙවන වසරේ උපාධි අපේක්ෂකයින් සඳහා සංවිධානය කරන ලද “2018 අයවැය යෝජනා” පිළිබඳ විවාදයක් 2018 ජනවාරි මස 28 වැනිදා පැවැත්විය.
Read More
29
Jan
විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018
29th January 2018
Science
,
Sports
,
පුත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යයනාංශය සංවිධානය කරන ලද “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය” ශ්‍රී ලංකාවේ විශාලත පිහිනුම් තටාකය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේදී 2018 ජනවාරි මස 27 සහ 28 පැවැත්විය. විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018 සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” වන අතර තරඟාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා...
Read More
1
…
35
36
37
38
39
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website