
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන ලද “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය” ශ්‍රී ලංකාවේ විශාලත පිහිනුම් තටාකය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේදී 2018 ජනවාරි මස 27 සහ 28 පැවැත්විය.
විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018 සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” වන අතර තරඟාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විය.














































































































































