
Vidudaya Ritzbury Interschool Swimming Championship – 2018
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2018” 2018 ජනවාරි මස 27 සහ 28 යන දෙදින ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” වන අතර තරඟාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විය.
වැඩිදුර විස්තර :


















