
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ලෝක මට්ටමේ නාරිවේද සහ එන්ඩොමෙට්රියෝසිස් මධ්‍යස්ථානය කොළඹ දකුණ ශික්ෂණ රෝහල (කළුබෝවිල ශික්ෂණ රෝහල) සමඟ එක්ව ස්ථාපනය කිරීම 2018 ජනවාරි මස 15 වැනිදා ගරු සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ඉලෙක්ට්‍රොනික ඉදිරිපත්කිරීම බාගත කරගන්න :
“සන්ඩේ ටයිම්ස්” පුත්පතේ පල වූ ලිපිය කියවන්න :


























































